හොයාගන්නව නෙමේ නියම නිර්මාණය කරනව. ඔය එක නියමෙකටවත් අනුව විශ්වය වැඩ කරන්නෑ. සීමිත වපසරියක් ගැන පුරෝකථනය කරන්න පුලුවන් වියුක්ත කතන්දර හදන එක විද්‍යාවෙන් කරන්නෙ.
මොනාද යක්ශයගෙ වැඩ කියල තහනම් කරපු පරීක්ශණ ? තහනම් කලේ බයිබලේට විරුද්ධව යන මතවාද ඉගැන්වීම. ඒකත් ඔය විද්‍යාඥයො කෑගහන තරම් තහනම් කලේ නෑ...