1. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    :yes: ප්ලේන් එකවත් හොයාගන්න උදව් කලේ නෑනෙ :yes: සමහර විට නෑ නෙමේ බැරුවත් ඇති :yes: දෙවියො කියන්නෙ කරන්න බැරි දෙයක් නෑ කියල තේරුම් ගන්නෙ මැවුම්වාදී ආගම් වල :yes: අපිට දෙවියො කියන්නෙ මේ විශ්වෙ ඉන්න තවත් එක ප්‍රාණීන් කොට්ඨාශයක් විතරයි ඒගොල්ලන්ටත් බැරි දේවල් ඕනෙ තරම් තියෙනව.
  2. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    You must spread some Reputation around before giving it to Rhaegar Targaryen again. :yes:
  3. WhiteWalker

    One Call Away- God's Dubsmash video!

    තියෙනව තියෙනව :rolleyes: මේකෙනුත් ලිං දෙක තුනකට වැටුන නං ලිඳට වැටෙද්දි පෙනෙයි මාරු වෙන්නෙ මොන ආත්මෙටද කියල :rofl:
  4. WhiteWalker

    මෙච්චර ලස්සන

    කෝ මූණ පේන්නෑනෙ :confused:
  5. WhiteWalker

    One Call Away- God's Dubsmash video!

    ඉතිං දරුණු හානි සිදුවෙන ප්‍රමාණෙ ලිදකට වැටුනොත් මාත්ආත්මෙ මාරු කරනව :D ආත්මයක් හදාගෙන තියෙන්නෙ දැනටමත් :D ඕනෙ වුනොත් මාරු කරන්න විතරයි තියෙන්නෙ :P
  6. WhiteWalker

    One Call Away- God's Dubsmash video!

    උඹ ලිංවල පීනලම නෑනෙ :angry: පල යන්න :growl:
  7. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    එහෙනං යුද්දෙ කරන්න කොටි හැංගිලා ඉන්න තැන් දැනගන්න තිබ්බනෙ ? තියෙන හැම ලෙඩකටම බෙහෙත් හොයාගන්න තිබ්බනෙ ? ඒ කාලෙ පෘතුගීසි ලංදේසී ඉංග්‍රීසි පරද්දන්න උදව් ගන්න තිබ්බනෙ ? ඇයි මේ එකක්වත් කලේ නැත්තෙ ? නාථ දෙවියො වෙිවා වෙනත් ඕනෙම දෙවි කෙනෙක් වේවා එහෙම හිතුන හිතුන පලියට ලංකාව වෙනුවෙන් හැම දෙයක්ම කරන්නෑ...
  8. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    අම්මප ? එතකොට Neuroplacticity ගැන මුල් කාලෙ කරපු පරීක්ශණ පරීක්ශණ වාර්තා වලට බල්ලෙක්ගෙ අවධානයක්වත් යොමු වුන්නැත්තෙ බටහිර රටවල විද්‍යාඥයන්ගෙත් වැරැද්ද වෙන්ඩ ඇති නේ ? Sapir ල Whorf ල නිර්මාණය කරපු linguistic relativity එහෙම බල්ලෙක්වත් ගනං ගන්නැතුව අවුරුදු ගනං කුණු කූඩ වල තිබ්බෙ ඒ මිනිස්සුන්ටත් වයර්...
  9. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    ක්වොන්ටම් භෞතික විද්‍යාවෙ double slit experiment එක පැහැදිලි කරන්න විද්‍යාලංකාර අර්ථකතනය කියල අලුත් අර්ථකතනයක් නිර්මාණය කලා. රජරට හඳුනා නොගත් වකුගඩු රෝගයට ගල්පොසේට් (ග්ලයිපොසේට් වල තියෙන ආසනික්) කිවුල් ජලය කුඹුරු පස හේතුවක් කියල කිව්ව. මේක නාථ දෙවියන්ගෙන් ලබාගත්ත දැනුම කියල කෙලින්ම කිව්ව. නාථ...
  10. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    කිඹුල් මාම මට රෙප් දුන්නමද කොහෙද :baffled: rep back :D
  11. WhiteWalker

    සෙම-හැදෙන්නේනවා

    ඕව ඔක්කොම බීල තියෙනව හරියන්නෑ :no: පස්පංගුව තම්බං බීපං :yes: මම දවසට 1 ගානෙ ගහන්නෙ :yes: 2ක් වගේ ගහද්දි හොඳ වෙනව :yes:
  12. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    සිංහල බෞද්ධ චින්තනේ ගැන තමා බං කලිං කියල තියෙන්නෙ. බටහිර චින්තනේ හිතන්නෙ රේඛියව. ආරම්භයක් තියෙනව. පැවැත්මක් තියෙනව. අවසානයක් තියෙනව. සිංහල බෞද්ධ චින්තනේ ආරම්භයකුත් නැති අවසානයකුත් නැති පැවැත්මක් ගැන කියවෙනව. බෞද්ධයො කොහොමද සංසාරය තේරුම් ගන්නෙ ? ආරම්භයක් නැති ඒත් පවතින දෙයක් විදිහට. බටහිර...
  13. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    අභ්‍යවකාශෙට ගියාම මොන ඉන්ද්‍රියටද කියපං බලන්න ගුරුත්වාකර්ශණය දැනෙන්නෙ ? ඇයි අභ්‍යවාශෙට ගියාම දැනෙන දේ පෘථිවියෙ ඉන්නකොට දැනෙන්නැත්තෙ ? පෘථිවියෙ ගුරුත්වාකර්ශණය නෑ කියලද කියන්නෙ ? :rolleyes: ඔව් අනාගතය පුරෝකථනය කරන්න පුලුවන් තමා. ඒ පුරෝකථනය කිරීමේ හැකියාවට සාක්ශියක් විතරයි රොකට් යවනව කියන්නෙ...
  14. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    ඒත් ඇත්තටම සමාජගත වෙලා තියෙන්නෙ විද්‍යාව කියන්නෙ ඔහොම කතන්දර ගොඩනඟන පද්ධතියක් කියලද ? මිනිස්සු හිතං ඉන්නෙ නිව්ටන් ගුරුත්වාකර්ශණය හොයාගත්ත කියල. උගන්නන්නෙ ගුරුත්වාකර්ශණය හොයාගත්ත කියල. හරියට හොයාගන්න ගුරුත්වාකර්ශණයක් සංකල්පීය ලෝකයෙන් තොරව තිබ්බ වගේ. ඕවත් එක්ක නැතිවෙන්නෙ මොකක්ද ? සිංහල බෞද්ධ...
  15. WhiteWalker

    පාළි ආ හැටි........!!!!

    බිසවට හක පුරෝල දුන්න නං පහුවෙනිද බෙදන්න ඉතුරු වෙන්නෙ කොහොමද ? :confused: කතාව ටිකක් පරස්පරයි වගේ නේ :eek:
  16. WhiteWalker

    Bio_Gas

    maths commerce art ගෑස් නෑ ? :confused: Bump :)
  17. WhiteWalker

    a nut for a jar of tuna

    රතුයතුර :yes: රතුකතුර :yes: රතුහතුර :yes: රතුපතුර :yes:
  18. WhiteWalker

    මොනාද මේ...

    ලංකාවෙ සමලිංගිකයො ඔය ඉන්නෙ :D බලාගෙන් පරිස්සමින් ඕව බලන්නෙ :D ඕව බලන උන් සමලිංගික වෙනවලු :sorry: ඒකයි සමලිංගික විවාහ අයිතිය දෙන්නෙත් නැත්තෙ :yes: දැන් උඹල දැක්කනෙ දැන් හරි. පොඩ්ඩක් සමලිංගික වෙන්න ඇති :( ආයෙවත් ඕව නොබල ඉන්න නැත්තං ලංකාවම සමලිංගික වෙයි :(
  19. WhiteWalker

    වීඩියෝ කෝල්

    ඒව කියන්න බෑ අදත් මූ කැමරාව ඉස්සරහට ආවෙ නෑ :D නිකං කාමරේ පේන්න දාල තිබ්බ විතරයි. ඌ කතාකරන සද්දයක්වත් නෑ :no:
  20. WhiteWalker

    වීඩියෝ කෝල්

    :baffled:

    No contents