හැමෝටම කෝටිපතියෙක් වෙන්න
හැමෝටම කෝටිපතියෙක් වෙන්න පුලුවන් ලේසි ක්‍රමයක් :)
අවම කෝටි 2ක් හෙව්වෑකි :D
ලංකාවෙ ජනගහනය කෝටි 2.1යිනෙ. අපි ලේසියට කෝටි 2 + 1යි කියල ගමුකො :yes: අන්තිමට 1 ඔයා :)
මේ හැමෝටම රුපියලක් දෙන්න බැරි කමක් නෑනෙ :)
පලවෙනි දවසෙ හැමෝම රුපියල ගානෙ දාල කෝටි 2ක් මට දෙනව :D
එතකොට මං...