ඔයා දාලා තියන උදාහරනෙට ගැලපෙන විදිහට කියලා දෙන්නම්.
1) මුලින්ම F1 සෙල් එක ක්ලික් කරලා ඒකේ Age කියලා ටයිප් කරන්න. දැන් F2 සෙල් එකේ >30 කියලා ටයිප් කරන්න.
2) A1 සෙල් එක සිලෙක්ට් කරලා තියද්දි Data tab > Sort & Filter group,> Advanced. ගන්න
3) එතකොට බොක්ස් එක එයි. ඒකේ Criteria range කියන කොටුව...