1. Mr.Tom

    EK 1980s Club (1980-1989)

    :P
  2. Mr.Tom

    අප පාසල් ගිය කාලයේ....

    මේ තියන්නේ මේ වගේ පරණ සිද්ධි මතක් වෙන්න කලින් දාපු ත්‍රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1571429
  3. Mr.Tom

    අප පාසල් ගිය කාලයේ....

    අව්ලක් නෑ. එහෙම දාන එක කොච්චර දෙයක්ද :) ඒවා මතක් වෙන්න තමයි මම ත්‍රෙඩ් එක දැම්මේ. :D:D
  4. Mr.Tom

    අප පාසල් ගිය කාලයේ....

    ඕක මරු ඕක නිසා මම කීපවතාවක්ම ගුටිකාලා තියනවා.
  5. Mr.Tom

    අප පාසල් ගිය කාලයේ....

    :D:D මතකයි මතකයි. :love: ඕවගේ ක්ලිප් එක ඇගිල්ලෙන් ගහලා කඩන්නත් ඉස්සර ආසයි.
  6. Mr.Tom

    අප පාසල් ගිය කාලයේ....

    අර මගේ යාලුවත් ඒ වගේ ඩයල් එකක්. කාටුන් එකක් ගත්තොත් ඌට හතුරව තමයි පව් කියලා හිතෙන්නේ‍. :D රෝඩරනර් කාටුන් එක බැලුවොත් උට දුක වගේම ඌ කැමති නරියට. තාත්තගේ උපදෙස් පිළිපදින කොල්ලන්ට වරදින්නෙ නෑ. මත් පොඩි කාලේ සිට අද දක්වා හොදම ගුරුවරයා කරගෙන ඉන්නේ තාත්තව. :love:
  7. Mr.Tom

    අප පාසල් ගිය කාලයේ....

    නංගියේ - මල්ලියේ මල්ලියේ - නංගියේ මට දෙන්න මගේ පුංචි කාලේ.... මට දෙන්න මගේ පුංචි කාලේ.... වැලි බත් උයන්නම් සැඟවී සිටින්නම් මාදං කැලැවේ පලු වීර වදුලේ.... කවි ගී අසන්නම් - ඇකයේ රැඳෙන්නම්.... මව්ගේ තුරුල්ලේ උණුසුම් කැදැල්ලේ..... නිල්වන් ජලාශේ කිමිදී ගිලෙන්නම් විහඟුන් විලාසේ හිනැහී ඉගිල්ළී පාසැල්...
  8. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :):):cool: වරෙංකෝ මලේ ඉතිං.
  9. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    යකඩ බට වෙනුවට ලස්සනට තියෙන්න සෝස පාට ස්ට්‍රෝ බට දානවා කියන්නේ :cool:
  10. Mr.Tom

    අප පාසල් ගිය කාලයේ....

    මේ සිංදුවත් හොදට දැනෙන එකක් නේ. :cool:
  11. Mr.Tom

    අප පාසල් ගිය කාලයේ....

    :sorry: සමහර අයට එහෙම තියනවා මල්ලි. මගේ යාලුවෙකුත් ඔහොම කියනවා.
  12. Mr.Tom

    අප පාසල් ගිය කාලයේ....

    හැමදේකම අගේ දැනෙන්නේ ඒ දේ නැති උනාම තමයි බං. :(
  13. Mr.Tom

    අප පාසල් ගිය කාලයේ....

    ඒක අපිට පුලුවන් විදිහට ලමයින්ට හදලා දෙන්න ඕනේ මචං.

    No contents