1. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ෆිනෑන්ස් එක්ක 2750000 :shocked:
  2. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :( අපරාදේ බං. ඔය වගේ එකක් යනකොට ටිකක් මේකේ කියපල්ලකෝ.
  3. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :lol: අප්පටසිරි මම ඒ ත්‍රෙඩ් එක දැක්කෙ නෑනේ
  4. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :lol: මොකද දන්නෙ නෑ නානගෙන් තාම රිවිව් එකක් නෑ 800 cc :P Driver side airbag navigation power shatters and mirror :shocked::shocked: 25.17kmpl very comfortable space in side the car :P:P:P 22,10,000 :lol:
  5. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :lol: ඕකුන්ට නම් දෙන්න ඕනේ තමයි. ඒ අතින් ඔය පැත්තේ එල සෙට් එකක් ඉදලා තියනවා. කාර් එක කුඩු කරන්න නම් වැඩිය මහන්සියක් වෙන්න නැතුව ඇති. :lol:
  6. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ටිකක් නිදහසේ ඉන්නවා මල්ලි. :D
  7. Mr.Tom

    http://www.elakiri.com/forum/showpost.php?p=20361101&postcount=292

    http://www.elakiri.com/forum/showpost.php?p=20361101&postcount=292
  8. Mr.Tom

    එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?

    ලොකු බලපැමක් නම් නෑ. මූලිකව නම් වාහනේ ඇතුල උණුසුම් කර ගන්න තමයි ඕක ඕනි වෙන්නේ. ඒත් ඒසී පද්ධතියට හීටර් කෝර් එක තියෙන්න ඕනේ. ඒ නිසා පුලුවන් නම් ඒක හදාගන්න බලන්න. අපේ පොල්වත්ත සහෝදරයා ඔය ගැන එකසැරයක් උපදෙස් දුන්නේ විශේෂයෙන් වැස්ස දවස් වල පරිසරය ටිකක් සිතල නම් ඇතුලේ ඒසී කන්ට්‍රෝල් කරන්න හීටර් කෝ...
  9. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    බම්ප් කොරල වත් බලමු මුං කෝ කියලා.
  10. Mr.Tom

    ලක්ශ 7 ට අඩු කාර් එකක්

    ට්‍රැඩ්සනිය මම රෙකමන්ඩ් කරන්නේ හේතු කීපයක් මත 1) තවම බොඩි පාට්ස් පවා සුලභයි වගේම ලාබයි. 2) තෙල් හොදට කරනවා. 3) ඕනිම පැත්තක තියන ගැරජ් එකකින් හදාගන්න පුලුවන්. 4) ලෙඩ අඩුයි. (ගන්නකොට බලලා ගන්න ඕනේ) 5) නැවත විකුනද්දි හොද රීසේල් වැලිව් එකක් තියනවා. 6) සැප පහසුව හොදයි. ආරක්ෂාව අතින් මරුටියකට, ඇල්ටෝ...
  11. Mr.Tom

    ලක්ශ 7 ට අඩු කාර් එකක්

    මේ තියන්නේ හොද විස්තරයක් :)
  12. Mr.Tom

    ලක්ශ 7 ට අඩු කාර් එකක්

    ඔය ගනං වලට හරියන්නේ ට්‍රැඩ් සනිය තමයි. 16 වගේ නම්බර් එකක් 7 ට අඩුවෙන් ගන්න පුලුවන්. :) ae 91 එකත් හොදයි හැබැයි තව 1.15 ක් වගේවත් ඕනි වෙයි.
  13. Mr.Tom

    Wireless Home Automation System ( Arduino + ESP8622 + Java )

    මාර වටිනවා. මේවා කරලා මහන්සි වෙලා අපිත් එක්ක මෙහෙම දැනුම බෙදාගත්තට බොහෝම ස්තූතී මචං :)‍ REP+19
  14. Mr.Tom

    සැහෙන්න වටිනවා මචං. මට ලිංක් එක දුන්නට ස්තූතී.

    සැහෙන්න වටිනවා මචං. මට ලිංක් එක දුන්නට ස්තූතී.
  15. Mr.Tom

    ආයේ ගොරවන ඩෙංගු මළ යකාව පන්නමු

    සමාධිය තුලින් කියපු කාරනේ තව ටිකක් පැහැදිලි කරනවද මචං.
  16. Mr.Tom

    Vegan එවුන් මෙහෙ වර

    ඔය විස කන ගමන් තමයි අපි කෑ ගහන්නේ ෂණික නූඩ්ල්ස් කන්න හොදනෑ, අජිනමොටෝ කන්න හොදනෑ කියලා. :lol::lol: මටත් :( නැත්තං වවන්න ආසයි. ඒත් ඉදලා හිටලා හරි කන්න ආසාවට වගේ ටිකක් වවනවා. ඒක නම් ඇත්ත :nerd: කොහොමත් එලවලු පිටින් ගන්න වෙනවා.
  17. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :lol: නෑ නෑ බඩාට මොකක් හරි පිටසක්වල කනෙක්ෂන් එකක් තියනවා. එක සැරයක් පිටසක්වලයක් මරලා දැම්ම කතාවකුත් කිව්වා. කව්ද දන්නේ මූ පිටසක්වල ජිවියෙක්ද කියලා. එහෙ මොකක් හරි මර්ඩර් කේස් එකකට අහුවෙලා මෙහෙට පැනලා ඉන්න එකෙක්ද දන්නෙ නෑ මූ. :shocked::shocked:
  18. Mr.Tom

    Vegan එවුන් මෙහෙ වර

    :D:D :yes: අපිට කන්න වවනකොට පනුවෝ එනව නම් හොදම දේ තමයි සුදුලූනු හොදට blender කරලා ස්ප්‍රේ කරන එක. නැත්තං කොහොඹ තෙල් හරි කොහාඹ ඇට පොඩි කරලා හරි ස්ප්‍රේ කරා නම් වස විස නෑ. මම කරලා වැඩේ සාර්තක උනා. මම නම් ස්ප්‍රේ කරේ පොඩි හෑන්ඩ් ස්ප්‍රේ එකකින්.

    No contents