1. Mr.Tom

    Vegan එවුන් මෙහෙ වර

    අනිවාර්යෙන්. මගේ යාලුවෙන් උගේ නෑදෑ වෙන නුවරඑලියේ ඉන්න කෙනෙකුගේ ගෙදර ගිහින් දානෙකට. කෑම කන වෙලාවේ බලනකොට තියන්නේ පොළොස්, මඤ්ඤොක්කා, කජු මාළුවක් එහෙමලු. එළවලු වර්ග මොකුත් නැතිලු. මූ අහලා ඇයි මෙච්චර එලවලු වටේම තියද්දි දානෙට එලවලු ගත්තේ නැත්තේ කියලා. නෑදෑ කෙනා කියල තියන්නේ ගෙදරට කන්න වවන එලවලු ටික...
  2. Mr.Tom

    Vegan එවුන් මෙහෙ වර

    මන් vegan නෙවේ. ඒත් මේක බැලුවා :rofl: හොද පෝස්ට් එකක් මල්ලි. මොන දේටත් තමන්ගෙ ශරිරය හොදට පවත්වාගෙන යන්න එපැයි. මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මට ස්තූති.
  3. Mr.Tom

    බණ කියමු සල්ලි හොයමු - පැයට 50,000/=

    තම තමන් කරන පව් තම තමන් ගෙනියයි. මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මා කියලා ඔය හාමුදුරුවන්ගේ ක්‍රියාකාරකම් නවත්තන්නවත් ඒවට බලපෑමක් ඇති කරන්නවත් බෑ. ඒ හාමුදුරුවෝ ගමේ පන්සලට වඩම්මනව නම් ගමේ පන්සලේ හාමුදුරුවෝ එක්ක කරුනු කාරණා කතා කරලා ඒක නවත්තන එක වෙනම දෙයක්. මේක නිකං ඔයාට පව් පිරෙන වැඩක් විතරයි. කාටවත් සෙතක්...
  4. Mr.Tom

    බණ කියමු සල්ලි හොයමු - පැයට 50,000/=

    බුද්ධාගමට අපහාස කිරීම නෙවෙයි මල්ලි. මෙහෙම ප්‍රස්ද්ධියේ නම කියලා හාමුදුරු නමක් විවේචනය කරන්න එපා. වැරදි තියෙන්න පුලුවන්. නමුද් බෟද්ද ගිහියෝ තැන තැන හාමුදුරු වරුන්ගේ වැරදි කිය කිය ඇවිදින්නෙ නෑ. ඔයාට වැරද්දක් පෙන්නලා දෙන්න ඕනෙනම් හාමුදුරුවන්ගේ නම නොකියා කියන්න. අනිත් කාරනේ මේක දකින අනිත් ආගම් වල...
  5. Mr.Tom

    බණ කියමු සල්ලි හොයමු - පැයට 50,000/=

    ඔයා බෟද්ධයාගේ අත්පොත කියවලා ඇති කියලා හිතනවා. බෟද්ධයෙක් හැටියට මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්න කලින් දෙපාරක් හිතන්න ඕනේ මල්ලි. REP-9
  6. Mr.Tom

    ආයේ ගොරවන ඩෙංගු මළ යකාව පන්නමු

    :) ඒක කරන්න ඕනේ. කුප්පමේනියා හැදෙන්නේ මොන වගේ තැන් වලද මචං.
  7. Mr.Tom

    පැනමා ඇළ ඓතිහාසික ප්‍රසාරණය

    වටිනා පෝස් එකක් :) මේ වගේ පෝස්ට් හදනවට ස්තූතී.
  8. Mr.Tom

    ආයේ ගොරවන ඩෙංගු මළ යකාව පන්නමු

    Thanks මචං. සෙමට නම් වෙද්දු 6, 7 දෙනෙක්ගෙන්, ඩොකාලා 12 දෙනෙක්ගෙන් විතර බෙහෙත් ගත්තා විසදුමක් නෑ. ඒ අතරේ සෙම පිලිබදව ආයුර්වේදේ specialist කෙනෙක් ඉන්නවා. නමුත් කව්රුත් හරි බෙහෙතක් දුන්නෙ නෑ.:(
  9. Mr.Tom

    ආයේ ගොරවන ඩෙංගු මළ යකාව පන්නමු

    මචෝ බඩේ උෂ්ණෙට සරල බෙහෙතක් නැද්ද? මේ දවස්වලනම් හෙම්බා එකසිය ගානට තියනවා බං. පස්පංගුව 6 ක් විතර බිව්වා තාමත් එහෙමමයි. ක්‍රීම්රාජ එකේ නේද එය සිරප් එක.
  10. Mr.Tom

    බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්

    මම උඹේ තර්කයට එකගයි. ඒත් ඒක ඔය ඉන්දියන් ලොරි හොයන අයට පැහැදිලි කරලා දෙන්න බෑ. ජපන් එක ඩිසල් 17 ක් කරනවා, බට්ටා 20 ක් කරනවා කියපු ගමන් අනිත් කතන්දර පැත්තකින් තියලා ගන්නේ බට්ටා. අනිත් එක මොනවා කිව්වත් බ්‍රෑන්නිව්ම ඕනි කියන අය ඉන්නවා. මොකද බිස්නස් වලට නිසා. එයාලට කියලා වැඩක්නෑ.ඒකයි මම නරක විකල්ප...
  11. Mr.Tom

    එකද? දෙකද?

    ඔයාගේ බිස්නස් එකේ හැටියට 1 යි 2 යි. 2කම හදන්න වෙනවා. අපේ රටේ මිනිස්සු වැඩියෙන් හොයන්නේ 2 මල්ලි. ඒකනේ මම ඉන්දියන් ලෙරි ගැන ත්‍රෙඩ් එකක් දැම්මේ. :nerd:
  12. Mr.Tom

    Projector

    ගන්න එක යූස්ඩ් උනත් එප්සන් ගනිං. ඉක්මන් එකේ බැලුවද? මම නම් කියන්නේ පුලුවන් නම් අලුත් එකක් ගන්න කියලා.
  13. Mr.Tom

    ඉන්නවා මචං. පහුගිය දවස් වල ත්‍රෙඩ් එකකුත් දැම්මා. මේ දවස්වල ටිකක් වැඩ වැඩී මචං ඒකයි නිතර ඉන්නේ...

    ඉන්නවා මචං. පහුගිය දවස් වල ත්‍රෙඩ් එකකුත් දැම්මා. මේ දවස්වල ටිකක් වැඩ වැඩී මචං ඒකයි නිතර ඉන්නේ නැත්තේ.
  14. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    මුලින් රේඩියේටර් ෆ්ලෂ් එකක් දාලා සුද්ද කරලා, පස්සේ කූලන්ට් දාන්න ඕනේ කියලා තමයි අපේ පොලා කියන්නේ. මම ඒ විදිහට කරලා කිසිම අව්ලක් අද වෙනතුරු වෙලා නෑ.
  15. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :angry::angry: ඔහොම බ්‍රේක් ඔයිල් අඩු වෙනව නම් බ්‍රෙක් වොෂර් දාගන්න.
  16. Mr.Tom

    බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්

    මටත් ඒ වගේ ඇග කිලිපොලා යන අත්දැකිමක් ඇල්ටෝ එකකින් ලැබිලා තියනවා.
  17. Mr.Tom

    LED බල්බ හා motion Sensors help

    එල මල්ලි :):):) වැඩේට උදව් ලැබෙයි.
  18. Mr.Tom

    ඩිග්‍රී හෙල්ප් එකක්

    තැංකූ මොකටද මල්ලි. ඔයා ත්‍රෙඩ් බම්ප් කරලා දෙන විදිහට මේවත් බම්ප්ද. මම නම් ඉතිං බිට් කොරලා පැත්තකට වෙලා ඉන්න මනුස්සයනේ. ඩිග්‍රි ගැන වැඩිය දන්නෙ නෑ.

    No contents