1. Mr.Tom

    ඩිග්‍රී හෙල්ප් එකක්

    බම්ප් මලයෝ.
  2. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    හොදයි නම් තමයි. සලකන්නෙ නෑ :P
  3. Mr.Tom

    බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්

    පුලුවං මල්ලි ඒවට කියන්නේ බටු ලොරි කොල කැද කියලා. බඩ වේලවනවට එහෙම හරි ගුනයි. බීපු ගමන් කැලනි ගග මෝය කටෙන් මහ මුහුදට වැටෙනව වගේ සිද්දියක් වෙන්නේ
  4. Mr.Tom

    බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්

    :lol: ඉස්සර ඇඩ් එකක් ගියේ ''සිත් ගනී නෙත් සිත් පිනයි.. ඔබ රැක දෙයි. චෙරි කිව් කිව්'' කියලා.
  5. Mr.Tom

    බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්

    :shocked::shocked: අපිත් අල්ලා හුවක් බර් කියනවා :yes::yes:
  6. Mr.Tom

    ඉරාජ්

    ඌ දැන් නම් කරන්නේ මියුසික් නෙවෙයි. තනිකරම බිස්නස් එකක් විතරයි. ඌ වෙනසක් කරන්න උත්සාහයක් කරනවා නෙවෙයි. උගේ බිස්නස් එක ඉස්සරහට ගෙනියගන්න පාරවල් හොයනවා. මොනවා උනත් උගේ පලවෙනි ඇල්බම් එකේ නම් මට පුද්ගලිකව දැනුන යමක් තිබුනා. ඒ කාලේ හැටියට ඒක කොල්ලන්ට කෙල්ලන්ට දැනුනා. නමුත් ඊට පස්සෙම මූ කරපු දේවල් නම්...
  7. Mr.Tom

    බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්

    ඇත්ත කියපං උඹට බඩා මාමා ලැප් එකක් දෙනවා කිව්වා නේද මේ ටික කිව්වොත් :rolleyes:
  8. Mr.Tom

    බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්

    Tata Xenon XLT එකේ පෙනුම නරකම නෑ :cool: bolero එකේ ජීප් මොඩ්ල් එකකුත් මම දැක්කා.
  9. Mr.Tom

    බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්

    ඉන්දියන් හැම එකම මල ජරාව තමයි මචං. බස්, බයික් හැම මගුලම :rofl:
  10. Mr.Tom

    බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්

    කව්ද දන්නෙ මල්ලි ඕක අර බොඩිකිට් දුමින්ද වගේ ඩයල් එකකට අහු උන එකක් ද කියලා :rolleyes:
  11. Mr.Tom

    බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්

    ලොකු සහෝදරයා ඇතුළු හැමෝටම ස්තුති. :)
  12. Mr.Tom

    පොඩි බිස්නස් එකක් පටන් ගන්න බැලුවා. උදව්ව&#348

    එල එල ජය වේවා! ටව්න් එකට ගිහින් බලන්න ඒජන්සිවල තොග කඩ තියනවා. මුලින් ඒවා ගන්න. හයිලන්ඩ්, චෙලෝ තමයි වැඩියම යන යෝගට්. මන්චි තමයි වැඩියම යන බිස්කට්. බිත්තර, පොල්තෙල්, හාල්, සීනි,හාල් මැස්සෝ, සන්ලයිට්, ලයිෆ්බෝයි සබන්, වගේ ඒවනම් කොච්චර ගෙනල්ලා තියාගත්තත් වැඩි වෙන්නෙ නෑ. දෙන්නපුලුවන්.
  13. Mr.Tom

    විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු

    :cool: 1වොට් ගත්තම බල්බ් 7නේ පාස්සන්න තියන්නේ.
  14. Mr.Tom

    විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු

    පළවෙනි හරස් වීදියෝ ගොඩක් කඩවල තියනවා මචං. පිටකොටුවේ යන වෙලාවක බලන්න.
  15. Mr.Tom

    විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු

    බ්‍රෑන්ඩඩ් ඒවට නම් තියනවා. ඒ වගේම හදලා දෙන සමහරු අව්රුද්දක් හෝ දෙකක් දෙනවා. මචං

    No contents