ලෝකෙට අලුත් නිර්මාන බිහි කරපු අය අතරත් සමහරු ඒ දේ කලේ ආසාවට. රයිට් සහෝදරයෝ, ටෙස්ලා, පැස්කල් (තාත්තට උදව් කරන්න) උදාහරණ නම් තව ඇති තරම් දෙන්න පුලුවන්.
එහෙම තමයි මල්ලි තමන්ගේ තියන විශේෂත්වය තමන්ටම පෙන්නෙ නෑ. ඒක පෙන්නේ පිටින් බලන අයට. මම වැඩිය මොකුත් නොකියා ඉන්නම්කෝ :nerd: අර නානයි මායි එක සැරයක්...