යාලුවනේ මේ කාර් කොච්චර patrol කරනවද..?

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    යාලුවනේ මේ කාර් කොච්චර patrol කරනවද..?

    යාලුවනේ.දන්නේ නැති අයටත් එක්ක දැනගන්ඩ කියමුද බලන්න මේ පල්ලෙහා තියන කාර් ටික කොච්චර patrol කරනවද කියලා.පාවිච්චි කරන අය එහෙමත් ඉන්නවානේ.ගන්න ඉන්න අයට ප්‍රයෝජනවත් වෙයි.

    Toyota allion 240 (year 2005-2006)
    toyota_allion_a1253513427b3042018_orig.jpg

    Toyota yaris 1300cc (year 2007-2008)
    2008-toyota-yaris-i01.jpg

    Toyota vitz 1000cc hatchback (2007-2008)
    BF120168_1.jpg

    Toying vitz 1000cc hatchback (2012-2014)
    01w.jpg

    Nissan tiida (2007-2008)
    2007nissantiida.jpg.pagespeed.ce.lhHspTbzHCLjJyGbo0t9.jpg

    Suzuki swift hatchback (2012-2014)
    1055939593162754892.jpg

    mazda demio (2010-2011)
    2011-Mazda2-lighthouse-side.jpg


    ඔක්කොම දන්නේ නැතත් දන්න එකක හරි හරියටම කියලා පලයල්ලා මචන්ලා.thanks.
     
    • Like
    Reactions: Challenger SRT8

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹ වාහනයක් ගන්න පස් මහ බැලුම් බලනවද බන් ... කොහොමත් ලංකාවෙ එවුන් කියන තරම් තෙල් කරන්නෙත් නෑ ... වාහනයක් එළවන විදිය මේන් ටේන් කරන වීදිය අනුව තමයි
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    උඹ වාහනයක් ගන්න පස් මහ බැලුම් බලනවද බන් ... කොහොමත් ලංකාවෙ එවුන් කියන තරම් තෙල් කරන්නෙත් නෑ ... වාහනයක් එළවන විදිය මේන් ටේන් කරන වීදිය අනුව තමයි

    එහෙම නෙමෙයි බන්.මේවගේ patrol කරන ප්‍රමානේ හරියටම දන්නේ නැ.මම විතරක් නෙමෙයි ගොඩක් අය.ඒකයි මේක දැම්මේ.මටනම් 10-11 කරානම් ප්‍රමාණවත්.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එහෙම නෙමෙයි බන්.මේවගේ patrol කරන ප්‍රමානේ හරියටම දන්නේ නැ.මම විතරක් නෙමෙයි ගොඩක් අය.ඒකයි මේක දැම්මේ.මටනම් 10-11 කරානම් ප්‍රමාණවත්.


    ට්‍රැෆික් එකේ කොහොමත් 9 - 10 තමයි ...

    ත්‍රෙඩ් එකක් තිබ්බ බලපන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1510453
     

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    Auto ganavanam hondatama petrol karane cvt gearbox tiyena vahana thamai. Peformance athinuth cvt gear box eka manual ekata samanai. 141 eke ena parana auto gearbox ekanam charter.
     

    kalwij

    Member
    Feb 15, 2010
    48
    0
    0
    ත්‍රෙඩ් එක සෑහෙන ප්‍රයෝජනවත්... :yes::yes:

    VIOS 2003-2004 වගේ පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් ඒක ගැනත් විස්තරයක් දාන්න මචං


    TOYOTA_VIOS_2004.jpg
     
    Last edited: