1. all_most

    Ebay payment with HSBC credit card

    ow ban... sampath eke nam exchange rate ekata asanna ganakinlu kapenne... Munge $ eka 160 witharane ban mehema baluwoth
  2. all_most

    Ebay payment with HSBC credit card

    Machan mama ada ebay eken item 5k order kala $0.95 $0.95 $1.99 $2.99 $4.01 Total = $10.89 HSBC credit card eken 1737.06 kapilane ban... Tama bill ekata vatila na awaiting for approval eke tiyenne... Meka ada $ rate eken baluwama $10.89 x Rs 131.61 = 1433.23 1737.06 - 1433.23 = 303.83...
  3. all_most

    HSBC credit card with paypal

    Machan mama ada ebay eken item 5k order kala $0.95 $0.95 $1.99 $2.99 $4.01 Total = $10.89 HSBC credit card eken 1737.06 kapilane ban... Tama bill ekata vatila na awaiting for approval eke tiyenne... Meka ada $ rate eken baluwama $10.89 x Rs 131.61 = 1433.23 1737.06 - 1433.23 = 303.83...
  4. all_most

    Iphone කොල්ලනේ...... මේ ටිකත් බැලුවනම් හොදයි

    ඔව් මචං ඉතින් අපි ගන්න ඔනේ අඩුම ගානට හොදම phone එකද? උන් මහන්සි උන නිසා පට්ට ගනන් add කරපු phone එකක්ද? අපි මොකටද බන් උන් මහන්සි උනා කියල එවටත් එක්ක ගෙවල ගන්නේ...?? උන් මහන්සි වෙලා හදල අනිත් එවුන් කොපි කරල ඊට වඩා හොද එකක් අඩුවට දෙනවනම් අපි ගන්න ඕනේ ඒක නෙවෙයිද?? මට නම් උන්ගෙ මහන්සිය ගැන දුකක්...
  5. all_most

    Iphone කොල්ලනේ...... මේ ටිකත් බැලුවනම් හොදයි

    ඉතින් මචන්ලා..... අනිත් කොම්පැණිත් ඔය ඔක්කොම කරල apple 1කට වඩා හොද phone එකක් low price එකට දෙනව නම් මොකටද බන් ඕක ලොකු ගානක් දීල ගන්නේ?? මට නම් එක තමයි එකම අවුල.....
  6. all_most

    සැමියන් සතුටු කලහැකි රහස් ක්‍රම 45ක් නොමිල&#35

    මේක මේ කෙල්ලන්ට හදපු එකක්... ඇය වෙනුවට ඔහු කියල දාල....... මේවද බන් කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ......
  7. all_most

    kellek kamatta ahuwoth mokada kiyanne?

    Magenut skul yana dawas wala kellek letter ekak dila kamatida ahuwa... Mama eka ganan gatte na... yaluwo wage hitiya...
  8. all_most

    Challenge

    mette yata kollek ne bola... marannatuwa ediyda???
  9. all_most

    ඩිෂ් ටීවී ගැන දැන ගනිමු - A to Z Guide to dishtv

    Mamat dish tv..... but dan 2months withara connection ekata pay kale na... balanna wenne na nikan pay karala wadak nane... aye gannakota ganak denna wei neh??
  10. all_most

    New Spam Message from DIALOG. BE AWARE

    Mage wife ge ph ekatat awa. Mamat reg una ban... deactivate karanne kohomada eka??
  11. all_most

    බිරිද, දරුවා සමග නිවාඩුවක්.........

    Ela තමයි Will see bro.... tks Gihin tiyanawa... dirath wadiy ban...
  12. all_most

    බිරිද, දරුවා සමග නිවාඩුවක්.........

    Tks machan 5k kata adu unoth hodai Niyamane machan details dannawa nam dapanko... Ow wena thanak nati unoth ehe thamai Hodaida machan... podi ekai wife ekka gihin idala enna puluwanda?? Tks Eka hadanawa neda thama?? Wife kamati na ban Ah.. me tiyenne man balannam
  13. all_most

    බිරිද, දරුවා සමග නිවාඩුවක්.........

    බිරිද, දරුවා සමග නිවාඩුවක්......... මචන්ලා........ අපේ පුංචි family එක ලබන ඉරිද පොඩි outing එකක් යන්න හිතන් ඉන්නව....... එක දවසෙන් ගිහින් එන්න පුලුවන්, කොලබ ගම්පහ අවට හොද place ටිකක් කියහල්ලකෝ....... ස්තුතියි.....
  14. all_most

    Hemas OR Leesons???

    Ape aiyage 1st baby Leesons , 2nd baby Hemas.... Doctor ekai nam... anit facilities almost same machan...... Gaana nam godak different... Hemas - 84k withara wei kiuwa mama last year ahaddi... Mage baba gatte nam Jayawardanapura hospital eke...
  15. all_most

    Matara Rooms

    මිදි කන්න බැරි උනාම නරි කියන කතානෙ බන් ඔය..... :P:P ඔය වීඩියෝ කරල බලු වැඩ නොකර safe තැනක තමන්තට ඔන දෙයක් කරගත්තම අපිට මොකද... කොල්ල බලෙන් එක්කන් යන්න අහනව නම් කෙල්ල දැනගන්න ඔනේ මූ හොද එකෙක් නෙවෙයි කියල නොයා ඉන්න.... තමන්ගෙ කොල්ලට උනත් අනවශ්ය photo ගන්න දෙන්න හොද නෑ... එහෙම ගන්න ඕනෙම කියනව...
  16. all_most

    බදින්න ඉන්නේ කියෙන්ද????

    බදින්න කලින් 1000 පාරක් හිතපන් මචන්ලා........

    No contents