මගේ බ්ලොග් එකේ අලුත්ම පෝස්ට් එක. ලින්ක් එක දැම්ම එක ගැන සන්තෝෂයි. ඩිෂ් එක align කරන්නේ කොහොමද කියන එක ගැන මීළග පෝස්ට් එකෙන් කියලා දෙන්නම්. විනාඩි 30 වැඩේට සමහර අය රුපියල් 2000ක් ඉල්ලනවා.
ela
මගේ බ්ලොග් එකේ අලුත්ම පෝස්ට් එක. ලින්ක් එක දැම්ම එක ගැන සන්තෝෂයි. ඩිෂ් එක align කරන්නේ කොහොමද කියන එක ගැන මීළග පෝස්ට් එකෙන් කියලා දෙන්නම්. විනාඩි 30 වැඩේට සමහර අය රුපියල් 2000ක් ඉල්ලනවා.
පැටියා;17053680 said:තාම සිංහල චැනල් පෙන්නනවද බං ඕකෙ?
හුචස් ගාල ඒව පෙන්නන එක නවතියිද? :O
ඕක පටන් ගන්න එකනම් මට සැකයි. උන් කොහොමත් ලංකාවෙයි බංග්ලාදේශ් වලයි චැනෙල් දාල ටෙස්ට් කරනවා. ලංකාවේ නම් උන්ට දෙන්න චැනෙල් නැ . මොකද ඔක්කොම indian ෆීඩ් නේ දෙන්නේ. HD උනත් දෙන්නේ එව්වා. අඩුම ගානේ ගේම් ඔෆ් ත්රෝන්ස් පෙන්නනේ නැනේ ඒ බල්ලෝ. ඉන්දියාවේ කේබල් ටීවී නම් පට්ට.
උඹ කියන්නෙ ලංකාවෙ චැනල් ටික පෙන්නන එක නවත්තයිද Dish TV කාරයො? 
පැටියා;17053793 said:උඹ කියන්නෙ ලංකාවෙ චැනල් ටික පෙන්නන එක නවත්තයිද Dish TV කාරයො?
![]()
කියන්න බැ බන් . ලංකාවේ වැඩි හරියක් ඉන්දියාව එක්ක මල නේ . උන් ලගදීම අලුත් චැනෙල් ටිකක් බස්සයි. ඉන්දියාවේ නම් දැන් උන් තමා නො 1. 37 HD
ඩයලොග් එපා වෙලා ඉන්නෙ වියදම සැරයි 
පැටියා;17054304 said:ඩයලොග් එපා වෙලා ඉන්නෙ වියදම සැරයි
![]()



මම නම් නෙක්ස්ට් වීක් DISH TV HD![]()
කරුමේ කියන්නේ මන් ගනිද්දී ලංකාවට මැච් නැ . New Zeland Tour ekanam Sony Six HD.![]()

පැටියා;17054362 said:උඹ ෙකාෙහන්ද ගන්ෙන බඩු ටික? කීයද HD බඩු මුට්ටු ටික?![]()



mannam hi karaganne na bun. mokekta hari kiyala karagannawa bun 11k 12k withara yai.![]()

පැටියා;17054454 said:අැයි බං ෙම් ෙත්රඩ් ඒෙක්ම කියල තිෙයන්ෙන 7000ට තියනව කියල![]()