උබත් එක්ක යාලු වෙලා ඉද්දිත් ඒකි ඔය වැඩේ කරනවනම් ආදරේ කියල ඒකි මත්තෙම නැහෙනවනම් උබ තරම් මෝඩයෙක් මේ ලෝකෙම නැතුව ඇති...
උබ එක්ක යාලු වෙන්න කලින් එහෙම වෙලා දැන් නැත්තන් කමක් නෑ...
බලෙන් සිද්ද වෙන, අසරන කමට කියාගන්න බැරුව ඉන්නවනම් කමක් නෑ...
මේ කියන විදියට නම් ඕකි ගොනෙක්.... උබ රජ ගොනෙක්....