අවංකව කියපල්ලා.......

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    අවංකව කියපල්ලා.......

    මචන්ලා මේකට අවංකව උත්තර දීපල්ලා....

    මේකට උත්තර දෙන්න පුළුවන් දැනට කසාද බැදලා ඉන්න සහ දැනට ගර්ල්ෆ්රේන්ඩ් කෙනෙක් ඉන්න කොල්ලන්ට විතරයි..

    වටෙන් ගොඩෙන් නැතිව කෙලින්ම ප්‍රශ්නේ අහන්නම්, මෙන්න්න මේකයි කෙස් එක.

    උබලට වෙනත් ගැනු(උබේ දැනට ඉන්න එක නැතිව) ගැන මොකද හිතෙන්නේ?
    උත්තර දෙනකොට මේ කරුණු පිලිබදව විස්තර කරන්න
    (ආදරය,ලිංගිකත්වය,අදුරුම්කම,වයස,හේතුව)
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    පොදු ප්‍රශ්නෙකට මූන පාල නේද:confused:
    කොල්ලෙක්නම් ඉතින් ඕව සාමාන්‍යයි:rolleyes:
    ඒත් ඉතින් අසාමාන්‍ය විදියට කෙල්ලන්ට ලව් කරන උනුත් ඉන්නවනේ.උන්ට ඉතින් මේ ප්‍රශ්නේ නෑ:D
    මටත් ඕක තියෙනවා:yes:
    ඒත් ඉතින් තමන්ගේ ඒකිට ලව් කරන්න හිත පාලනය කරගන්න ඕනේ:yes:
    දකින දකින එකීට හිත යනවනම් ඕක සාමාන්‍යයි
    ඒත් උබේ කෙල්ලට ඇරෙන්න තව එක කෙල්ලෙක්ට විතරක් ලව් කරන්න හිතෙනවනම් අව්ලක් තියෙනවා:baffled:
    ඒ කියන්නේ උබ ලව් කරන්නේ දෙවෙනි එකීටම තමයි:yes:
    පලවෙනි එකී ඉන්නවට ඉන්නවා.ලව් කරනවට කරනවා.
    ඕවගේ දේවල් වෙනවා උබට ඒකිව සුවර් නැති උනාම,නැත්න්ම ගන්න තියෙන ඔක්කොම ආතල් ගත්තාම කෙල්ල එපා වෙන්න පුළුවන්.උබේ ඒකිට වැඩිය වෙන එකියක් රහ වෙන්න පුළුවන්:yes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඇයි බන් ලවු කරන්න වගේ හිතෙන්නේ නැද්ද බන්...?

    මචං ඔය Love කියන්නේ Sex ඔතල තියන Packing එක විතරයි ....

    Packing කැඩුවම Sex තමයි තියෙන්නේ.....
     
    යකෝ මේ මට වුන දෙයක් ගැන නෙවෙයි ඇහුවේ මම ඇහුවේ පොදුවේ...කොහොම උනත් සාදාරන උත්තරයක් දීල තියනවා උබ...
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මචං ඔය Love කියන්නේ Sex ඔතල තියන Packing එක විතරයි ....

    Packing කැඩුවම Sex තමයි තියෙන්නේ.....

    ඒකටනම් 100% එකග වෙන්න බැහැ, මොකද අහවල් එක ගැන හිතන්නෙම නැතිව ලවු කරන උන් ඉන්නවා බන්...
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    ඒකටනම් 100% එකග වෙන්න බැහැ, මොකද අහවල් එක ගැන හිතන්නෙම නැතිව ලවු කරන උන් ඉන්නවා බන්...

    මං කිව්වෙ එකක් ඉදෙද්දි තව එකකට Love කරන එක ගැන... ඒ Love නෙවෙයි
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    thamange kella ekka open nowunahama ohoma q enawa
    thamange hithata ena hemadema kiyanna puluwan thathvekata affair eka awahama no q
    ehema wenna nam 2nama patta confident wenna ona,anika kenawa pana wage trust karanna puluwan wenna ona
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    mona geni ekka sex kalath lebenne ekama deyayi. adaraya kiyanne aththa manussayata adare karana ekata. Wife kiyanneth api wagema manussayek kiyala terum aragena eyata adare karana ekata tamayi adare kiyanne. ada kale family life eka kiyanne mokakkda kiyala kauruth danne nehe. katawath hari family life ekaka gewanna lebenneth nehe. karanne pitata penenna raga pemak vitarayi. e nisayi horen wena ganu passe yana pirimi ona taram inne. minissu gawa harda shakshiyak nehe. okkoma boru karayo. balu weda karana eun.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    thamange kella ekka open nowunahama ohoma q enawa
    thamange hithata ena hemadema kiyanna puluwan thathvekata affair eka awahama no q
    ehema wenna nam 2nama patta confident wenna ona,anika kenawa pana wage trust karanna puluwan wenna ona

    උබ කියන එක හරි මචන්, නමුත් ඔය උබ කියන විදියේ ගැනියෙක් හොයනවට වඩා වෙන ගැනියෙක් පස්සේ යන එක ලේසි ඇති මොකද උබ කියන විදියේ ගැනු(ෆුල් ඕපන්) 1000 ගත්තොත් 2-3 වගේ ඉදිවී, එකයි මම හිතන්නේ කෙස් එක...
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    උබ කියන එක හරි මචන්, නමුත් ඔය උබ කියන විදියේ ගැනියෙක් හොයනවට වඩා වෙන ගැනියෙක් පස්සේ යන එක ලේසි ඇති මොකද උබ කියන විදියේ ගැනු(ෆුල් ඕපන්) 1000 ගත්තොත් 2-3 වගේ ඉදිවී, එකයි මම හිතන්නේ කෙස් එක...

    mama nam hithanne lankawe podi kaale indanma kellonwa hadanne hemadema hithe hira karan inna widiya angata good kiyala bn
    a nisai godak kello yaalu wuna kollatawath nokiyana godak dewal thiyenne
    habai thamange kolla thamanta wisawasa karanna puluwan kiyala danunama kellath open wenawa bn :yes:;)
    habai meeta kalin kollongen charter kaapu kellek nam ehema wenna godak kal yanna puluwan :sorry: