දන්නා විදියට කියනම්....
පලවෙනි paper එකට 100 දෙවනි paper එකට 100..
ඔය 2ක එකතු කරා ...2න් බෙදුව...
2 වැනි paper එකේ දෙන ලකුණ ගැන ප්‍රශ්න ය අන්තිම තියෙනවා....pass එකක් ගන්න ඕනෙනම් 2 වැනි paper එකෙත් මාර්කස් 50ත වැඩ ගන්න....
පලවෙනි paper එකේ mcq 25ක් තියෙනවනම්...25* 4 = 100 mcq එකෙත් 12/25 ක්...