1. KingCM

    සුජීව ප්‍රසන්න ආරච්චි ෆෑන් ක්ලබ්...

    අයෙත් අහල... :yes::yes::yes:
  2. KingCM

    Software Price Help

    thankx මචන්...පොඩ්ඩක් ට්‍රය් කරලා බලන්න ඕනේ බන්...local project කරලා තුට්ටු 2ක ට project කරනවට වැඩ Europe/USA වගේ project ටිකක් සෙට් උනානම් ...ගොඩ තමයි....:cool::cool:
  3. KingCM

    Software Price Help

    නැ බන්...මම ලංකවේ company එකකට join වෙලා contract base (ජාවා)වැඩ කල... freelance වල bid කරන වැඩේ මට දිරවන්නේ නැ බන්....project එක direct එනවනම් කරනවා...
  4. KingCM

    Drone වැඩ කරන්නේ කොහොමද - Part 03

    එළකිරි බොක්ක..:D:D
  5. KingCM

    Software Price Help

    ඔය ගණන් range එක අනුව තමයි බන් යන්නේ....දැන් accounting platform දෙන්නෙත් ලක්ෂ 3ත 4ත .. එක නිසා පොස් system එකකට ඔය ගැන අවුලක් න...නැත්නම් තව වැඩි කරොත් u වෙන එකෙක්ට කියල indian එකෙක්ට කියල හද ගැනී තව තුට්ටු 2කට ...අනිත් එක උබ ඕක u වෙනුවෙන්ම code කරනවා නෙම්යිනේ ... u වෙනුවෙන්ම code කරනවානම්...
  6. KingCM

    Software Price Help

    1000 ට අඩුවෙන් කියපන්...900 ක් වත්...:dull: client නැති කරගන්නත් එපා....අපරාදේ අන්තිමට සතයක් වත් නැති වෙනවා....පොඩ්ඩක් ...පොරට දන්නෙන්න දෙපන්...700 ක් මදි කියල... what about 900 ? කියල අහල වැඩිනම්...පොඩි ගානක් එහෙ මෙහෙ කරලා කොහොමහරි දෙන්න බලපන්...
  7. KingCM

    සුජීව ප්‍රසන්න ආරච්චි ෆෑන් ක්ලබ්...

    උට ත්රෙඅඩ් එක mail කරපන්....උගේ පපු කහුත්ත පලාගෙන මැරෙයි...:rofl::rofl:
  8. KingCM

    සුජීව ප්‍රසන්න ආරච්චි ෆෑන් ක්ලබ්...

    හරියට හරි...හරියට හරි.....මට ලියන්න අමතක උනා පේලිය උබ ලියල... මල් සින්දු ටිකත් එකතු උනාම...ගංජා ගහල ඉන්න එකට කුඩු දුන්න වගේ තමයි....සදා සොත්ති වෙලා..පොඩ්ඩක් එහා මෙහා උනා ගමන් බෙල්ල පිල්ලේ...
  9. KingCM

    Software Price Help

    source code එකත් එක්ක පාඩුයි බන්..
  10. KingCM

    සුජීව ප්‍රසන්න ආරච්චි ෆෑන් ක්ලබ්...

    කතා පොත් කියවන්න හිත දෙන්නෙම න බන්.... මම පොත් 2ක් කියවල තියෙනවා.... එකක් ටින් ටින් ගේ වීර ක්‍රියා.. අනිත් එක දොස්තර හොද හිත....(අවරුදු 16 කාට කලින්...)
  11. KingCM

    සුජීව ප්‍රසන්න ආරච්චි ෆෑන් ක්ලබ්...

    ඔව් කතා කියවීමෙන් මනස පොඩ්ඩක් නිවෙයි...එත් මු ලියන වගේ කතා වලට නම් නෙමෙයි... මු ලියන කතා කියවල කෙල්ලෝ කොච්චර sick එක හැදිලා වගේ මල් මල් ලෝක වල ජිවත් වෙනවා... වැරදිලාවත් ඒ ලෝකයෙන් අයින් වෙන්න ඕනේ උනොත්...සබැ ලෝකයට එනකොට අර ලෝකය බිද වැටුනොත්.. ඔන්න එතකොට තමයි සිය දිවි හානි කරගන්න හදන්නේ....:dull:
  12. KingCM

    සුජීව ප්‍රසන්න ආරච්චි ෆෑන් ක්ලබ්...

    අනිත් එක තමයි විශේෂයෙන්ම කෙල්ලන්ගේ brain wash වෙන එක....අර indian කතා බලන්න ගත්ත වගේ තමයි... අයෙත් වෙනම ලෝකයක ජිවත් වෙන්නේ...
  13. KingCM

    BIT කරන අය එන්න මෙතෙන්ට

    ehamath seen ekakda?...:dull:
  14. KingCM

    සුජීව ප්‍රසන්න ආරච්චි ෆෑන් ක්ලබ්...

    ow ban...මම library ගියත් රින්ගන්නෙම science cupboard එක අතුලේට...:P:P
  15. KingCM

    HELP - Higher Edu

    iesl eka gana nam danna ne ban...
  16. KingCM

    HELP - Higher Edu

    icbt hodai kiyanawa....itath wada cinec hodai kiyanawa...cinec ekenuth ahala balapan...:yes:
  17. KingCM

    BIT කරන අය එන්න මෙතෙන්ට

    HNDIT එකක් මොකක්ද?..
  18. KingCM

    සුජීව ප්‍රසන්න ආරච්චි ෆෑන් ක්ලබ්...

    සුජිවයගේ පොතක් තිය අඩුම තරමේ මඩොල් දුව වත් මම කියවල න....:D මගේ සාහිත්‍ය හැගීම NIL .:P:P

    No contents