1. KingCM

    හෙල්ල්ල්ප්ප්ප්ප් !!!

    ඔව් නිකම් අහු වෙන්නේ නැනේ බන් අනිවා....කවුරු හරි කුප්ප වැඩක් කරන්න ඇති...:dull:
  2. KingCM

    Software Price Help

    අප්පා thnakx ..මම හිතුවේ දැන් ප්‍රින්ට් කරන්නේ නැතුව ඇති කියල...ගොඩක් පරණ පොත් නිසා... ගිහිල්ලම ගන්න ඕනේ ඔක්කොම ටික...:):):)
  3. KingCM

    Software Price Help

    බොට පිස්සුද...වයස කියන දේ අදාලම නැ ඉගෙන ගන්න....ඒ වගේම උබට වැඩ වයස අයත් ඕනේ තරම් ඉගෙන ගන්න පටන් ගන්නවා....:dull:
  4. KingCM

    Help - Owners

    Sampath Bank - Mr. Dammika Perera dammika ට තියෙන්නේ පොඩි share එකක් කියල කලින් ත්රෙඅඩ් එකක කියල තිබ්බ.,...
  5. KingCM

    හෙල්ල්ල්ප්ප්ප්ප් !!!

    හොර සහතිකයක් නිසා ...අවුරුදු කිහිපයකට කලින් පැන්සන් යන්න ඔන්න මෙන්න ඉදපු මහාචාර්ය වරියකගේ මහාචර්ය පට්ටමත් cancel කරලා ...පැන්සන් එකත් අවලංගු කල.... හොරෙ අහු වෙලා තිබ්බේ අවුරුදු 30කත විතර පස්සේ වෙලත්...:yes::yes:
  6. KingCM

    Software Price Help

    අය්යා ලග නැත්ද දැන් ඒ සෙනිත් පොත්....මමත් මුලින්ම electronics වලට ඇත තිබ්බේ සෙනිත් ලගේ පොතකින්.... දැන් එවුන් දන්නේ නැති උනාට ඒ කලේ සෙනිත් කිව්වම electronics කරන එකෙක් දන්නේ නැතිනම්...උ හරියට කොලබ දන්නේ නැතිව ලංකාවේ ජිවත් වෙන එකෙක් වගේ...
  7. KingCM

    Mr.Bean ගේ serious acting

    +8 :D
  8. KingCM

    Mr.Bean ගේ serious acting

    torrent link ekak dipanko..
  9. KingCM

    DevOps :_සිකියුරිටි_1_-_Network_Scanning_-_nmap_&_අපි_2

    ඔව් එක පට්ටකින් එහෙම හිතන එකත් හරි.... නමුත් එහෙම දැලි පිහිය අහු උනා වගේ වෙන්නෙත් එක level එකකට යනකම් විතරයි... ඒ කියන්නේ...කවුරු හරි RAT එකක් exe එකක් එක්ක bind කරලා spread කරන්නේ මෙහෙමයි...කියල screenshot ටිකක් ගහලා ත්රෙඅඩ් එකක් දැම්මොත් ටූල්ස් download කරගන්න ඕනේ කරන ලින්ක් ටිකත්...
  10. KingCM

    bit torrent/Seedr එකෙන් ඩවුන්ලෝඩ් ගන්න උන් දැනගනිල්ලා

    :P:P:P:P:P:P මම නම් පුළුවන් තරම් බලන්නේ හැෂ් එකක් හොයා ගන්න....දැන් කාලයක ඉදන ඔය විදියට තමයි download කරන්නේ... හෙන easy method එකක් බන්...හැෂ් එකත් forum වලින් හොයාගන්න පුලුවන්නම් තවත් safe
  11. KingCM

    bit torrent/Seedr එකෙන් ඩවුන්ලෝඩ් ගන්න උන් දැනගනිල්ලා

    +8 මමත් ඔය විදියම තමයි බන් use කරන්නේ...torrent site shut down කරන්න ගත්තට පස්සේ ජිවිතේ ගටගහගන්නේ ඔහොම තමයි...:yes::yes::yes: torrent site වලට යන්න ඕනේ න...advertisement බල බල...:yes:
  12. KingCM

    සුජීව ප්‍රසන්න ආරච්චි ෆෑන් ක්ලබ්...

    කියවන්න කැමතිත් නැ කිව්වේ නව කතා පොත් බන්... එහෙම නැතුව ඔක්කොම පොත් කියල න බන්.... -------------------------------------------------------- මේක තමයි මගේ ලග තියෙන පරණම පොත...1st edition එක 1924 - මගේ ලග තියෙන එක 1952 ලියපු එක....යාපනේ පුස්තකාලයකින් අවුරුදු 20 කාට විතර ගත්ත එකක්...(navy එකෙන් )
  13. KingCM

    මගෙ කෙල්ලට මාව කැතයිලු බං

    කොල්ලෝ ලස්සන නැ යකෝ....කොල්ලෝ handsome ...:oo::oo:
  14. KingCM

    DevOps :_සිකියුරිටි_1_-_Network_Scanning_-_nmap_&_අපි_2

    අය්යා දාන ත්රෙඅඩ් කියවන්න වෙනම නිවාඩුවක් තියෙන්න ඕනේ...:D:D:D දිගටම කරගෙන යන්න....වෙලාවක් අපු වෙලාවක බලන්නම්.....ත්රෙඅඩ් එක වටිනවා....:yes::yes:

    No contents