1. ප

    wine biwa

    :(
  2. ප

    මෙන්න පොරවල්

    ඉන්නවා ඉන්නවා පෙරෙ පරිදිම නිවුටල් එකේ. මොකෝ දැං වැඩිය එන්නෙ නැත්තෙ එලකිරි? :eek:
  3. ප

    wine biwa

    අපෙ යාලුවොත් දැං වයින් බොන්නෙ බං. දරු පවුල් වෙච්ච එවුං :dull:
  4. ප

    මෙන්න පොරවල්

    ගයියාහ් :shocked: දැක්ක කල්. කොහොමද වාස දේස? :)
  5. ප

    මෙන්න පොරවල්

    ඔය ගැන වාද කිරලා වැඩක් නෑ ඒකයි. මම කියලා තියෙන්නෙ ඔය පුද්ගලයන්ව ආදර්ශයට ගන්න එපා කියලා. ඒක ඔය දෙන්නට විතරක් වත් එලකිරියට විතරක් වත් අදාල දෙයක් නෙවෙයි මුලු අන්තර්ජාලයටම අදාල දෙයක් :)
  6. ප

    මෙන්න පොරවල්

    :lol::yes: ඇල්වතුරත් නිවලයි දැං බොන්නෙ :P
  7. ප

    මෙන්න පොරවල්

    දිනූ දේශය anathure
  8. ප

    ලගදීම

    :lol:
  9. ප

    මෙන්න පොරවල්

    අහ් වතුර අල්ලන්නත් කලිං කෑම මේසෙට ඇවිත් වගේ ආරාධිත අමුත්තා. කාලා හිටියනං. අතුරුපසට මම එන්නං රෑ වෙලා :lol:
  10. ප

    මෙන්න පොරවල්

    ඒ ගැන කියලා උඹ ත්‍රෙඩ් එකක් දාපං. මෙතන කක්කා කරන්න එපා :rofl:
  11. ප

    මෙන්න පොරවල්

    මටත් ටැග් නෑ :(
  12. ප

    මෙන්න පොරවල්

    කතාව ඇත්ත බුවා :yes:
  13. ප

    මෙන්න පොරවල්

    :) :yes: :rofl: බලමු අයිතිකාරයා තොප්පිය දාගයිද කියලා :):)

    No contents