1. ප

    හප්පලා යන්න හදන එකාට වෙන වැඩේ බලපල්ලා....

    පලා යන ඒකාව නවත්තන ඒකත් මාර්ග නීති කඩලා දකුනට දානවෙන බං. අනින්න තිබ්ෙබ ලයිසනුත් කැන්සල් ෙවන්න :lol:
  2. ප

    ලංකාවේ_කාර්

    පලෙවනි ඒක ජපන් වාහන වලටත් අදාලයි. ඉන්දියන් වාහන වලට වඩා වැඩි ගානක් ජපාෙනන් ලංකාවට අානයනය කරනවා. ඊට සාපේක්ෂව වැඩි ජපන් වාහන ගානක් පාරට ඒනවා මාසෙට. ඔ්වා හැම ඒකම ප්‍රතිචක්‍රීකරණය කරන්න වෙනවා ඉස්සරහට. ගොඩක් Micro වාහන වල Interior විතරයි ලංකාෙව ගහන්නෙ. වරායට ගිහිං බලපං Rexton අනං මනං ගෙඩිය පිටිං...
  3. ප

    ලංකාවේ_කාර්

    ඉන්දියන් විතරක් මොකෝ? ජපන් වාහන වලටත් ගේම දෙන්න ඕනෙ. ඇයි ඉන්දියාව එක්ක ඔච්චර තරහා? මහින්ද ඉන්දියාව එක්ක තරහා නිසාද? Typical බයියෝ :lol:
  4. ප

    ලංකාවේ_කාර්

    අපිට බෑ කියන මානසිකත්වය :dull:
  5. ප

    ලංකාවේ_කාර්

    මහින්දලා මයික්‍රෝ වලට ජැක ගැහුවෙ ඉන්දියාවට අරින්න නෙවෙයි උංගෙ කලු සල්ලි ඕකට දාලා සුදු කර ගන්න. Lanka hospitals ඇතුලු අත ගහන්න පුලුවන් හැම ව්‍යාපාරෙකටම රාජපක්ෂලා රිංගුවෙ ඔය වැඩේට. :yes:
  6. ප

    ලංකාවේ_කාර්

    ඔතන තමා අපිට වැරදුනේ. :)
  7. ප

    රජිතගේ පුතා

    :yes: රාජපක්ස බබාලගෙත් සිංහ නාද බලු කෙඳිරිලි වුනෙ ඔය ඇස්පනාපිටම. බලේ තියනකං නටයි. ඊට පස්සෙ බලු වටින්නෑ :)
  8. ප

    රජිතගේ පුතා

    ගංකබරයාගෙ පුතා වගේ දලදා මාලිගාව ඉස්සරහා රේස් පැද්දෙ නැති නිසා මූ හොඳා :rofl:
  9. ප

    WinRAR help......

    :(
  10. ප

    WinRAR help......

    මේ උඹෙ අම්මද? එල එල :yes::yes:
  11. ප

    WLAN 802.11n Help

    :yes:
  12. ප

    WLAN 802.11n Help

    WIFI WLAN 802.11n එකක් කිවුවෙ wifi router එකක්ද wifi adapter එකක්ද?
  13. ප

    නඩුයි බදුයි දෙකම අපේ හිටං

    ගංකබරයගෙ media unit එකේ බල්ලෝ ඇහැරලා :lol:
  14. ප

    Car Stereo Udawwak..

    3G/4G wifi hotspot එකක්ද දාන්නෙ? Phone එකෙන් hotspot එකක් හදලා කනෙක්ට් කලානම් ගොඩනෙ :dull:
  15. ප

    WINRAR_64bit

    7zip දාපං
  16. ප

    වැලිවේරිය_ප්‍රහාරයේ

    ඒවත් වැරදි. හා දැං කියපං මැදමුලනේ බයියා රතුපස්වල මිනී මරපු එක වැරදියි කියලා උඹ අම්මගෙන් කිරි බීලා හැදිච්ච එකෙක් නම්. :P
  17. ප

    වැලිවේරිය_ප්‍රහාරයේ

    වචන සංදර්ෂණ නෙවෙයි උඹෙ දරුවෙක් මහ පාරෙ බල්ලෙක් වගේ මරලා දැම්මොත් දැනෙන ආතල් එක මොන වගේද කියලා පොඩ්ඩක් හිතලා බලපංකො. රතුපස්වල එවුං රට පාවාදුන්නද? රොෂේන් චානකලා රට පාවාදුන්නද? :D
  18. ප

    මිනීමරණ වායුවෙ නම මොකද්ද ?

    ඕකෙන් මැරෙන්නෙ නෑ සිහි නැති වෙනවා. බොක වලේ ගිලිලා තමා මැරිලා තියෙන්නෙ :(

    No contents