1. ප

    එළකිරි සාමාජිකයින්ගේ වෘත්තියන්

    ඌ කොහොම රෙදි ඇඳං කියන්නද බං? වත්ත වටේ චා වෙලා ඉන්නෙ Physical Science Degree එකක් තියං Engineer කවුවා කියලා. :rofl:
  2. ප

    එළකිරි සාමාජිකයින්ගේ වෘත්තියන්

    දැං ඉන්ජිනියර් ඉන්ජිනියර් ගාන්නෙ නැද්ද මලකඩේ? වාවන්නෑ බං. Physical Science Degree එකක් තියං ඉන්ජිනියර් කියපු උඹට මම කියපු කතා වැරදි. එකෙන්ම. :( මේක කියන්නම ඕනෙ නිසා View Post ගිහිං කෝට් කලේ. Ignore ලිස්ට් එකෙන් අයින් කලේ නෑ උඹව තාම :rofl:
  3. ප

    හප්පලා යන්න හදන එකාට වෙන වැඩේ බලපල්ලා....

    පොඩි කොල්ලො සෙට් එකක් වලියක් මෙතන :lol:
  4. ප

    Help on selecting a phone

    උඹෙ අවශ්‍යතා බැලුවහම කියන්න පුලුවන් වැඩිය පෝං ගැන දන්නෙ නැති හැඩ. ඔහොම එවුංව රවට්ටනවා එලකිරියේ Microsoft Agent akilar25 වගේ අය. :(
  5. ප

    eBay canceling help

    උට Message එකක් දාපං රිෆන්ඩ් කලාම පොසිටිවු ෆීඩ්බැක් එකක් දෙනවා කියලා.
  6. ප

    mchan me wge device ekak thyenawda kiyapnkoo

    Huawei වලට නම් වැඩ කරයි බං :yes: කෝකටත් ගන්න කලින් ඔව්ලයින් රීවිවුස් බලලා සෙලර්ගෙනුත් අහලා ගනිං :D
  7. ප

    Car Stereo Udawwak..

    :lol: ස්ථිර පදිංචිය ඔය කාර් ඒකේද? :cool:
  8. ප

    get Windows 10 for free

    KMS Activation වලට ඒහෙම වෙන්න බෑනෙ බං theoretically. KMS ගැන කිසි හාවක් හූවක් නෑ හැබැයි :dull:
  9. ප

    get Windows 10 for free

    දන්නවා මදි. තව ඉගනගන්න :rofl:
  10. ප

    මුනේ තෙල් වගෙ එනවට විසදුමක් ??

    ඔහොම ඒන ඒක හාෙඳයි. හම ඉක්මනට රැලි වැටෙන්නෙ නෑ.
  11. ප

    get Windows 10 for free

    Adsense ගැන දන්නවද? :eek:
  12. ප

    get Windows 10 for free

    Microsoft ඒකෙන් අහපං. :cool: http://www.bbc.com/news/technology-31940716
  13. ප

    get Windows 10 for free

    "The offer" will expire after 1 year. :) අවුරුද්දක් අැතුලත Free Upgrade ඒක ගන්න පුලුවන්. ඒ් අවුරුද්ද අැතුලත Upgrade කරන ඒවුංට සදාකල් windows 10 free. :)
  14. ප

    Korean Phone IMEI Changing

    IMEI වලින් හොයන්න බෑ බං ඔ්වා. දන්න ඒකෙක් ඒක්ක ගිහිං බලන්න.
  15. ප

    get Windows 10 for free

    China වලට විතරයි හාෙර කොපි වලටත් 10 දෙනවයි කිවුවෙ. ලෝකෙ හැමෝටම දෙනවයි කියලත් කියලද? :eek:
  16. ප

    get Windows 10 for free

    Android වලිනුත් ලාබෙ ඒන්නෙ Advertising වලින්. උං Advertising Platform ඒකක් හැදුවා Mobile Devices වලටත්. Microsoft නම් Windows 10 නිකං දෙන්නෙ 8, 8.1 උංගෙ මතේ අනුව Fail නිසා. Windows 10 නිකං දෙන්නෙ දැනට Windows දුවන PC වලට. Microsoft ලාබ ගන්නෙ Windows කොපිය දෙක විකුනලා නෙවෙයි. OEM ලට තොග...

    No contents