1. ප

    හප්පලා යන්න හදන එකාට වෙන වැඩේ බලපල්ලා....

    Pedestrian Protection ECE Regulation 46 also requires that side mirrors be mounted such that they swing away when struck by a test cylinder meant to represent a pedestrian. https://en.wikipedia.org/wiki/Wing_mirror
  2. ප

    get Windows 10 for free

    :lol: පිස්සුද බං? කොහෙද ඒහෙම තිබ්බෙ? Free and open source කියන්නෙ කතන්දර දෙකක්. Microsoft ඒක ඔ්ක කවදාවත් Open Source කරන්නෙ නෑ. ඉස්සරහට Microsoft ගහන OS (Windows 10 වලින් පස්සෙ) Monthly/yearly subscription based වෙනවයි කියලා කියලා තියෙන්නෙ. ලංකාෙවෙත් මරු බඩු තමා ඉන්නෙ. ඊයෙ video ඒකක් share...
  3. ප

    Mama Full Man

    ද රතු බැල්ලි :lol:
  4. ප

    හප්පලා යන්න හදන එකාට වෙන වැඩේ බලපල්ලා....

    කොට කොටා ගිහිං කෙහෙල් ගහකට කාෙටපු දාට තමා ඔය උණ හොඳ වෙන්නෙ:lol:
  5. ප

    Mama Full Man

    පුල් වුනාට දතක් නෑ නේද දෙයියොහ්? :shocked:
  6. ප

    කවුද Hackintosh use කරන්නෙ ???

    ෙජා්ක් ඒකට දැම්ෙම. Driver issues නම් තියනවලු ෙන්ද? දාලා බලපං අාය අතිං පයිං යනවයෑ :lol:
  7. ප

    mchan me wge device ekak thyenawda kiyapnkoo

    ඒ්කත් ෙහාඳ අදහස. http://www.ebay.com/itm/Portable-AP-150Mbps-Portable-MiFi-Wireless-N-USB-Mini-3G-4G-WiFi-Router-Hotspot-/141657867183?pt=LH_DefaultDomain_15&hash=item20fb7783af රීවිවුස් බලලා ගනිං ඔ්කක් ගන්නවනං. ෙමාකක්ද තියන ෙඩාංගෙල් ඒක?
  8. ප

    ගැහැණු_හා_පාර

    ඔබේ මවත් නැගණියත් බිරිඳත් දියණියත් ගැහැණියෙකි :)
  9. ප

    කවුද Hackintosh use කරන්නෙ ???

    ඔ්ක Genuine HP Compaq Pressario Machine එකක් නිසා කිසි අවුලක් ෙවන ඒකක් නෑ :rofl:
  10. ප

    Microsoft Lumia 640 XL උදවු

    පට්ට සයිස් bezel ඒක බං. අැන්ටික් ලුක් ඒකක් තියනවා :yes:
  11. ප

    මේක ලංකාවෙ ගන්න පුලුවන්ද

    yellow mouse කිවුෙව? :oo:
  12. ප

    මේක ලංකාවෙ ගන්න පුලුවන්ද

    :yes: ලැප තමා පාවිච්චිය. අඩුවට තියන මවුස් වල නම් බට්න් වීල් චා. හොඳ brand වල ඒ්වනං හොඳයි. මටත් ඔය උණ තියනවා. :)
  13. ප

    මේක ලංකාවෙ ගන්න පුලුවන්ද

    මාත් wireless මවුස් දෙක තුනක් ගෙනාවා දාපු තැනක් වත් මතක නෑ :( Appleලා ගහන Mouse ඒකක් තියනවා ඒ්කෙ scroll wheel ඒකක් ඔබන්න බට්න් ඒහෙම නෑ. ඔක්කොම ටච්. :yes:
  14. ප

    mchan me wge device ekak thyenawda kiyapnkoo

    අහ් තව item ඒකක් තියනවා ඒ්ක $10ක් විතර ෙවන්ෙන ඒ්කට 3G dongle ඒකක් ගහලා hotspot ඒකක් create කරන්න පුලුවන්. :) කලින් කියපු ඒක නම් 3G $50ක් විතර ෙවයි 4G $80 විතර ෙවයි.
  15. ප

    mchan me wge device ekak thyenawda kiyapnkoo

    3G/4G/portable wifi hotspot කියන්ෙන ඔ්වට තමා.
  16. ප

    Car Stereo Udawwak..

    පට්ට :)

    No contents