මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    යටට කියන්නේ ඔක ඉතින් මූදේ පතුලටම යනවා ඇති.. අර ඇට්ලැන්ටික් සාගරයේ නැති උන ෆ්‍රැන්ස් එකේ එකත් හොයා ගත්තේ නැලු නේද බන්?

    ඔව් ඒක වැටුනේ ජූනි 2009. කළු පෙට්ටිය හොයා ගත්තේ 2011 දී. ඒ වෙනකොටත් ගොඩක් දේවල් ගොඩට ගෙනල්ලා තිබුන නිසා රිපෝර්ට් එකට ලේසි උනා. මුහුදට වැටුන ප්ලේන් එකක් ගොඩට ගන්න සෑහෙන විනිමයක් යනවා අනික එසේ මෙසේ ලේසි දෙයකුත් නෙමේ මචන්. :no::no::no:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    රෑ 11 ට ඔෆිස් එකෙන් ඔෆ් උනේ ගෙදර එද්දි මොකක් හරි ආරන්චියක් තියෙයි කියලා හිතාගෙන..

    ගෙදර ආව ගමන් මැශින් එක ඔන් කරන් එලකිරියට ලොග් උනේ අලුත්ම අප්ඩේට් බලන්න.... දැන් පාන්දර 1 ටත් කිට්ටුයි නේ.... ඒත් තාම හරි තොරතුරක් නෑ වගේ නේ...

    :nerd::nerd:දැං නං නිකන් පිස්සු වගේ..!:baffled::baffled:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    එලකිරියට ආවෙත් ගොඩක් දවසකින්. ආව ගමන් පට්ට thread එකක් තමා දැක්කේ. TV එකේ දැක්කට කිසි Interest එකක් තිබුනෙ නැ. උබල මෙතන දාලා තියෙන ඒව මුල ඉදල අවසානෙටම කියෙව්වා. මාර සීන් එක නේද. Twitter එකේ නම් #PrayForMH370 hashtag එකට tweets පට පට ගාලා එනවා
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    උන් ඔතනට උදේට යනවා කියලා කියන්නේ. උදේ වෙනකන් ඔක තියෙද මන්දා?
    තියෙයි හැබැයි වෙන දිහාවක. දැන් යනේ නැතුව මගුලක් කරනවද මන්ද
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් ඒක වැටුනේ ජූනි 2009. කළු පෙට්ටිය හොයා ගත්තේ 2011 දී. ඒ වෙනකොටත් ගොඩක් දේවල් ගොඩට ගෙනල්ලා තිබුන නිසා රිපෝර්ට් එකට ලේසි උනා. මුහුදට වැටුන ප්ලේන් එකක් ගොඩට ගන්න සෑහෙන විනිමයක් යනවා අනික එසේ මෙසේ ලේසි දෙයකුත් නෙමේ මචන්. :no::no::no:
    මැලේශියන් උන් ඉන්ශුරන්ස් එකක් ගැන කියලා නැ. කොහොමත් දැන් නම් වැඩේ ශුවර් කඩන් වැටුනා කියලා..
     
    May 19, 2013
    1,864
    81
    0
    මේක මහ ඉමක් කොනක් නොපෙනෙන ප්‍රශ්නයක් රජ්ජුරුවො. ප්‍රදානම නඩු බාන්ඩේ නැනේ. ඉතින් කොහොමද නඩුව ගෙනියන්නේ..

    plane eka hoya gannane ithin oya live contacts gps wage ewa thiyan inneth

    ප්‍රශ්නෙ තියෙන්නේ එහෙම කොන්ටක්ට් එකක් තිබ්බද කියලනේ.. මලසියනුවෝ ගල් ආදෝ වගේ ලිස්සල යනවා .... මුකුත් කියන්නෙත් නෑ... උවමනාවකුත් නෑ,...

    උන් relationsලට දැනුම් දීලා තියෙන්නේ expect the worse කියලාලු. එච්චර තමා

    ප්ලේන් එකක් ටේක් ඔෆ් කරාට පස්සේ ඒ එයාර් පොර්ට් එකේ ATC (Air Traffic Control) එකත් එක්ක කොමුනිකේෂන් එක ටික වෙලාවකින් ගොඩ බිමේ තියන අනික් ෆ්ලයිට් රේඩාර් ස්ථාන වලට දෙනවා මචන් ෆ්ලයිට් ඒක මොනිටර් කරන්න. හැම ප්ලේන් එකම එයාර් පොර්ට් එකෙන් ට්‍රැක් කරන්නේ නෑ එහෙම කරන්න අමාරු නිසා. එයාලගේ රේඩාර් ස්පේස් එකෙන් ඉවත් උනාම එයාලට වෙනම ෆ්රීකුවන්සි එකක් දෙනවා ගොඩබිමේ මද්යස්ථානයක් එක්ක කොමිනිකේෂන් කරන්න. ඒවා වලින් තමයි ෆ්ලයිට් ට්‍රැක් කරන්නේ
    ඔව් මචන් එහෙම තමා. මං ඔය මධ්‍යස්ථාන වලට කියන නම් දන්නේ නෑ ඒකයි එයාපෝර්ට් කියලා කිව්වේ. ඒ ගොඩබිම තියෙන ස්ථාන දැනන් ඉන්න එපැයි ප්ලේන් එකට අනතුරක් වෙන්න තිබුනා නං. අඩු ගානේ ප්ලේන් එක තියෙන්න ඕනේ ස්ථානය අන්තිමට කන්ටෑක්ට් කරපු තැන අනුව හොයා ගන්න පුළුවන් වෙන්න එපැයි. එක පාරටම සිස්ටම් ඔක්කොම ක්‍රෑෂ් උනත් ඒ ක්‍රෑෂ් වෙන්න මොහොතකට කලින් ප්ලේන් එක තිබුන තැන එයාල දැනන් ඉන්න ඕනෙනේ. ක්‍රෑෂ් වෙද්දී හරි ගොඩබිම සිස්ටම් එකෙන් වෙන්ට් ඩාර්ක් මොමන්ට් එක එයාල හරියටම දන්නවනේ. ඒ අනුව ප්ලේන් එක හොයා ගන්න පුළුවන් වෙන්න ඕනෙනේ.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තියෙයි හැබැයි වෙන දිහාවක. දැන් යනේ නැතුව මගුලක් කරනවද මන්ද
    හෙට ඔක නැ කිව්වොත් මරාගෙන කන්න හිතෙනවා. ඔය සමහර හෙලිකොප්ටර් තියනවා නේද උඩ ඉදන්ම පහල තියන එව්වා ගන්න පුලුවන් ජාතියේ, එහෙම එක නැතුව ඇතිද ඔය එකෙක් ලගවත් මේ වෙලාවේ ඔක අරගෙන ඇවිත් වැඩේ ශුවර්ම කරලා දාන්න..
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හෙට ඔක නැ කිව්වොත් මරාගෙන කන්න හිතෙනවා. ඔය සමහර හෙලිකොප්ටර් තියනවා නේද උඩ ඉදන්ම පහල තියන එව්වා ගන්න පුලුවන් ජාතියේ, එහෙම එක නැතුව ඇතිද ඔය එකෙක් ලගවත් මේ වෙලාවේ ඔක අරගෙන ඇවිත් වැඩේ ශුවර්ම කරලා දාන්න..


    සිරාවට අපිටත් සැනසිල්ලෙ මැශින් එක ඔෆ් කරල හිත හදා ගෙන නිදා ගන්නවත් පුලුවන් එතකොට...
    :baffled::baffled:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    තැන්ක්ස් මචන් :)

    මචන් නිවාඩු පාඩුවේ මේවටත් කියපන්කො..

    1. ප්ලේන් එකක් සේරම contacts(gps,අරව මේවා) නවත්තල හොරෙන් ගෙනියන්න පුලුවන්ද ?
    2. එහෙම ගෙනියනවානම් ගොඩක් පාතින්ද ගෙනියන්නේ ?
    3. ප්ලේන් එකක් මුහුදේ බාන්න පුලුවන්ද?
    4. එහෙම බාවොත් කොච්චර කල් තියන් ඉන්න පුලුවන්ද?
    5. එහෙම බාවොත් ගිලෙනවද? නැත්නම් මොකද වෙන්න ?

    උඹට මේක දැක්කම එපා උනාද දන්නේ නෑ :P

    හික්ස්

    1. ඔව්. පුළුවන්. ප්ලේන් එකේ ට්‍රාන්ස්පොන්ඩර් එක ඔෆ් කරලා ගෙනියන්න පුළුවන්. එහෙම කරලා තමයි 911 එකේ සිද්දිය උනේ.

    2. ඔව් රේඩාර් වලට අහු වෙන්නේ නැති උසකින් ගෙනියන්න පුළුවන්. ලෝ ෆ්ලයි කරන්න පුළුවන් ෆ්ලයිට් වලට

    3. ඔව් පුළුවන්. එහෙම එකක් ඇමෙරිකාවේ උනා. එයාර් බස් A320 එකක් එහෙම බෑවා

    800px-Plane_crash_into_Hudson_River_%28crop%29.jpg


    4 - 5. තියාගන්න බෑ මචන් පොඩ්ඩ පොඩ්ඩ ගිලෙනවා
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    හෙට ඔක නැ කිව්වොත් මරාගෙන කන්න හිතෙනවා. ඔය සමහර හෙලිකොප්ටර් තියනවා නේද උඩ ඉදන්ම පහල තියන එව්වා ගන්න පුලුවන් ජාතියේ, එහෙම එක නැතුව ඇතිද ඔය එකෙක් ලගවත් මේ වෙලාවේ ඔක අරගෙන ඇවිත් වැඩේ ශුවර්ම කරලා දාන්න..
    අනේද කියන්නේ .. අර කෑල්ලක් දැකල කොචර වෙලාද..තාම මුකුත් කියන්නේ නැනේ
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තෑන්ක්ස් මචන් :):)
    ලන්කාවෙන් කිසිම සහයොගයක් දීලා නැද්ද බන් වැඩේට. අඩු තරමේ ප්ලේන්ටියක් කහට කොප්පයක්වත් හදලා ඔය වැඩ කරන උන්ට බොන්නවත්. ඉන්දියන් උනුත් උන්න කිව්වා, ඉන්දියාවනම් ගානක්වත් නැ..
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    හික්ස්

    1. ඔව්. පුළුවන්. ප්ලේන් එකේ ට්‍රාන්ස්පොන්ඩර් එක ඔෆ් කරලා ගෙනියන්න පුළුවන්. එහෙම කරලා තමයි 911 එකේ සිද්දිය උනේ.

    2. ඔව් රේඩාර් වලට අහු වෙන්නේ නැති උසකින් ගෙනියන්න පුළුවන්. ලෝ ෆ්ලයි කරන්න පුළුවන් ෆ්ලයිට් වලට

    3. ඔව් පුළුවන්. එහෙම එකක් ඇමෙරිකාවේ උනා. එයාර් බස් A320 එකක් එහෙම බෑවා

    800px-Plane_crash_into_Hudson_River_%28crop%29.jpg


    4 - 5. තියාගන්න බෑ මචන් පොඩ්ඩ පොඩ්ඩ ගිලෙනවා

    මේකටනම් ගොඩාක් තැන්ක්ස් මචන්,, පට්ටම වටිනවා
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    රජ්ජුරුවෝ;16370816 said:
    air craft witharai yanne naththe machan man hithanne. ships anan manan e kiyapu thanata yanawada kohe.
    යන අටමගලයක් ටක්ගාල යන්නේ නැත්තේ අයි අප්පා
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නියම ලිපියක් හම්බ උනා..

    Malaysia Airlines flight MH370 makes it clear: we need to rethink black boxes

    Your iPhone is more powerful than the evidence-collecting computers in the cockpit. Simple changes could mean faster answers for plane crashes


    Malaysian-Airlines-possib-009.jpg


    Why is a normally safe aircraft – the Boeing 777-200 – missing over the South China Sea, with all 239 passengers and crew on board Malaysia Airlines flight 370 presumed dead?
    I'l tell you why: it was a fireball ignited by faulty lithium-ion batteries carried on board by cellphone-wielding passengers.
    No, it wasn't. It was a bomb planted by terrorists – possibly the passengers who were reportedly carrying stolen passports.
    Rubbish: it was structural failure triggered by internal damage sustained in an airport fender-bender involving the same aircraft two years ago.
    These, of course, are not answers. It would be generous to call them theories. They are really a tiny sample in an online orgy of wild guesses that erupted on social media over the weekend, in the hours after the aircraft was reported missing off the coast of Malaysia.
    As search teams continue scanning the waves for signs of debris, these online truth-seekers should be asking a different question: why couldn't the plane itself tell us exactly what happened when it went off-radar?
    In one of the most galling anachronisms of modern aviation technology, the "black box" that carries most if not all of the answers seems to have vanished, too.
    Depending on the location of the wreckage, it could be days, months or even years before anyone turns up the black box – which is usually orange – and there remains a remote possibility that the device and its precious recordings of audio and flight sensor data will never be found at all.
    The ongoing mystery of Malaysia Airlines flight MH370 is the fault of a bizarre quirk in our networked society. Even cars have broadband connectivity now, but the modern jet airliner – perhaps our most technologically evolved mode of transport – still exists in the age of radio.
    Air traffic controllers today must orchestrate the most congested airspace using primarily voice commands. You can send and receive text messages from most aircraft, surf the web and even stream House of Cards. The system that powers the plane is limited to pre-dial-up internet connection speeds.
    There is simply no datalink onboard an aircraft with the bandwidth to continuously stream the volumes of data collected and stored during every second of a flight by the flight data recorder and the cockpit voice recorder.
    The result is a dangerous silence in the immediate and sometimes extended aftermath of what appears to be the worst airline crash in more than a decade. In the absence of data, the biological temptation to seek patterns within the flimsiest of available evidence is overwhelming.
    In the aftermath of the Air France flight 447 crash in 2009, speculation focused on particular technologies with the Airbus A330. It took nearly two years for an international search team to locate and raise the flight recorders lying at the bottom of 4,700 meters of water. The actual data told a different tale of a bizarre sequence of fatal errors made by a confused and disoriented flight crew attempting to fly through a major storm.
    Until the wreckage of Malaysian flight 370 is found, it is impossible to know how long it will take to recover that little box inside the 777-200.
    We shouldn't have to wait at all. There are technologies in existence or development today that can address this glaring gap in the aviation safety net.
    To be fair, it's not quite that easy. It's relatively simple and cheap for a black box to gather and store megabytes worth of flight data every second. It is much harder and much more expensive to continuously transmit that information by satellite or radio transmission.
    But even a little data is better than almost none, which the disappearance of flight 370 makes clear. It should be rather straightforward to install a processor connected to the black box that can select a subset of the most relevant data. A recent patent application filed by Boeing describes such a system, which specifies a limited data set including the precise location of the aircraft and the flight control inputs by the pilot or the automation system.
    There will be costs to mandating such a system, but the benefits are clear. Multi-national search and recovery teams involving a fleet of ships and search aircraft should no longer be necessary. Critical safety data could provide clues of system or structural failures much faster, making the entire air transport system safer.
    Most of all, the commercial aircraft upon which we depend for transportation and economic growth need to finally enter the Information Age. Then searches for missing planes won't have to resemble the hunt for Amelia Earhart.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යන අටමගලයක් ටක්ගාල යන්නේ නැත්තේ අයි අප්පා
    කඩන් වැටුන ප්ලේන් එක කකුල් දෙක ලගට ආවත් මැලේශියන් උන් ශුර්මද කියලා අහයි.. දැන් බලහන්, ප්ලේන් එක කැල්ලක් තියන තැන දන්නවා කිව්වම හරිනම් යන්න ඔනා මැලේශියන් උන් නේද? උන් මාර බඩු වියට්නාම් උන් යනකන් බලන් ඉන්නවා
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    ලන්කාවෙන් කිසිම සහයොගයක් දීලා නැද්ද බන් වැඩේට. අඩු තරමේ ප්ලේන්ටියක් කහට කොප්පයක්වත් හදලා ඔය වැඩ කරන උන්ට බොන්නවත්. ඉන්දියන් උනුත් උන්න කිව්වා, ඉන්දියාවනම් ගානක්වත් නැ..

    ලංකාවට ඉතින් මිනිස්සුන්ගෙන් ඇරෙන්න බඩු වලින් නම් සහයෝගයක් දෙන්න තරම් හොද දියුණු ඒව නැ නේද බන්... අපේ ආමි නෙවි එකේ කොල්ලෝ යව්වනම් රැ උනත් බැහැල සප් එක දෙනවා.. ඉන්දියාවටනම් උදව් කරන්න පුළුවන් .. උන්ගේ හොද බඩු තියෙනවා ... අඩුමගානේ හොද ප්ලේන් එකක් වත් දෙන්න පුළුවන්.. කුහකයෝ .. උන් දන්නේ සුද්දෝන්ගේ පුක ලොවන්න විතරයි...