1. R

    ලංකාවේ

    මෙන්න තවත් ලංකාවේ සංචාරය කරපු විදේශ පවුලක් ලංකාව ගැන කරපු ලස්සන වීඩියෝ එකක්. බලලා බම්ප් එකක් දෙන්න. QjqjziSkefU
  2. R

    බඩ අඩු කරගන්න ඕනද? මෙහෙම කරන්න

    මමත් ටිකක් කලින් බඩට හොඳ ව්‍යායාම් වගයක වීඩියෝ එකක් දැම්මා. :)
  3. R

    මිදි කමුද සිංහලයෝ?

    දැන් ඉතින් මොනවා කරන්ඩද? ටූත් පේස්ට් වතුරෙන් හෝදලා මිදි කාපන්. :angry::P
  4. R

    මිදි කමුද සිංහලයෝ?

    මගේ පෝස්ට් එක ගෙඩි පිටින්ම කොපි පේස්ට් කරා නේද සිංහලයෝ :angry::angry::angry: http://www.elakiri.com/forum/showthread.php?t=1600704
  5. R

    Kandy to Badulla and Back on S12

    ආයෙත් අහලා. මම ගියේ හොඳ පායන දවසක මචන්. වැහි දවසක ගියා නං මේ ෆොටෝ මුකුත් ගන්න වෙන්නේ නෑ. :no:
  6. R

    Kandy to Badulla and Back on S12

    ගියේ පොඩි මැණිකේ මල්ලි ආවේ උඩරට මැණිකේ එකේ. එකේ 2nd ක්ලාස් ආවේ. යනකොට 3rd ක්ලාස්. මම ටිකට් ගත්තේ යන්ඩ කලින් ඉරිදා දවසේ මල්ලි. සීට් තිබුනා. නුවර ICE බුක් කරන තැනින්ම මේක ගන්න පුළුවන්.
  7. R

    Kandy to Badulla and Back on S12

    මචෝ මේ ට්‍රිප් පවුල එක්ක යන්න බෑ. මේක තනියම ගත්තු ආතල් එකක්. :P
  8. R

    Mandaram Nuwara ~ Team Traveler

    කඩියා මල්ලි එළ ත්‍රෙඩ් එක.
  9. R

    වලතර සමග වංගුව

    patta machan. editing sira :D
  10. R

    pineapple

    The word "pineapple" in English was first recorded in 1398, when it was originally used to describe the reproductive organs of conifer trees (now termed pine cones). The term "pine cone" for the reproductive organ of conifer trees was first recorded in 1694. When European explorers discovered...
  11. R

    කොන්ඩේ-Ervamatin

    ඕක පාවිච්චි කරා කිසිම වැඩක් උනේ නෑ සල්ලි වතුරේ :(
  12. R

    හිරුනිකා~18~වංගුව

    සමහර ඒවා මමවත් දන්නේ නෑ. :s
  13. R

    Trainee Engineers - SriLankan Airlines

    දැන් නං මගේ වයස ඉවරයි මචන්. ඊළඟ ආත්මේ බලමු :(
  14. R

    Air Lanka

    දුක තමයි :(
  15. R

    සන්ෆලවර්ස්~ගායක

    සන්ෆලවර්ස්~ගායක
  16. R

    ප්ලේන් එක උස්සපු සහයක ගුවන් නියමුවා

    ඔව් එහෙම වෙනවා. යුරෝපියන් උන්ගේ ස්ටෑන්ඩර්ඩ් එකට නැත්තන් ෆ්ලයිට් බෑන් කරනවා අර ගරූඩා ඉන්ඩෝනෙශියා වගේ
  17. R

    ප්ලේන් එක උස්සපු සහයක ගුවන් නියමුවා

    හුටා කෝ පයිලට් ද වැඩේ කරලා තියෙන්නේ? මූ යකෙක්නේ. මතකද එක සැරයකුත් ඉතියෝපියන් ෆ්ලයිට් එකක් හයිජැක කරලා තුන් දෙනෙක් ඒක ඔස්ට්‍රේලියාවට ගෙනියන්න කියලා අන්තිමට තෙල් ඉවර වෙලා මුහුදට වැටුනා. බර ගානක් එකෙන් ගිලිලා මැරුණා. :(:(
  18. R

    මිදී~කමු

    ඔව් මචන්. හොඳට ඔය විදියට දුන්නම හරි :)
  19. R

    මිදී~කමු

    sure machan. it will do the trick :)

    No contents