1. Roddk da

    ඇයි මිනිස්සු එහෙම?

    මම දැක්කා දෙයක් අපේ මිනිස්සු පිටරටවල් වල ගොඩක්ම වැරදි දේවාල් තමා සමාජයට එකතු කරන්න හදන්නෙ දියුනු වීමක් ගැන කටින් කියනවා විතරයි
  2. Roddk da

    මොකද හිතන්නෙ දැන් රට යන විදිය ගැන

    ltte එකනම් හරි Jvp සීන් එක මොකද්ද
  3. Roddk da

    කුරුණෑගල අඩු කුලේ ගැම්ම😂💪

    මුන් ඔවා ඇමෙරිකාවෙන් හොයාගෙන 🥲
  4. Roddk da

    Cheat වලින් දරුනුම වැරැද්ද කරන්නෙ female අය

    මතකද ලංකාවෙ ඔහොම දෙයක් වෙලා හස්බන්ඩ් බිරිදගෙ බෙල්ල කපලා හස්බන්ඩ් දිවිනහාගෙන මැරිලා 🥹 මෙහෙමයි ගැනුන්ට ඔහොම වෙයි කියලා බයට හංගන් ඉන්න එකත් වැරදි කියන්න ඔනෙ මොන දේ උනට් ඒත් සමාජය එ ගැනු කෙනාව සාදාරණීය කරා ( මෙකෙ දෙන්නෙක් දුන්නෙක් කරනවා වගෙ)
  5. Roddk da

    ඇත්තටම තුන්වෙනි පාර්ශවය වැරදිද?

    නිතීය ගැන නෙමේ බ්‍රො ඇසුවේ! මේ අදහස් කරන්නෙ ( වටේ යන ගැනි හෝ මිනිහා) තුන්වෙනි පාර්ශවයෙන් වටේ නොයන ගැනි හො මිනිහා ව බේරලා දෙනවා කියලා නේද ------ Post added on 1770434161 ඔකායි මාත් කියන්නෙ බන් මට ආදල නැ මිනිස්සු උ වැරදි උනත ඌ හෝ ඇය එත් තමන් බැදලා කියලා දැනගෙන ඉන්න කෙනයි මුලින් නවතින්න ඔනෙ...
  6. Roddk da

    මොකද හිතන්නෙ දැන් රට යන විදිය ගැන

    නැ මම අදහස් කලෙ මම නරකක් දැක්කෙත් නැ වගේම හොදකුත් දැක්කෙ නැ එත් දන්නවානෙ ඔවා කියන්න බැ බනිනවානෙ🥲
  7. Roddk da

    Cheat වලින් දරුනුම වැරැද්ද කරන්නෙ female අය

    හැමොම එක වගෙ නැ බන් ඇයි ඉතින් ගැනු බේරගන්න හදන්නෙ මම කියලා නැ අනික් එකා හරි කියලා මම අදහස් කරන්නෙ ඔය වගෙ වැරැද්දක් හංගලා කරන්න පුලුවන් female අයට ලිංගිකව එකතුවෙන එකම නෙමේ මම කියන්නෙ තමන්ගෙ දරුවා කියලා සැමියාව රවට්ටනවා කියන්නෙ 🥹 මෙවා ඇත්තටම වෙලා තියෙනවා බන් ------ Post added on 1770433750
  8. Roddk da

    ඇත්තටම තුන්වෙනි පාර්ශවය වැරදිද?

    ඔකායි මාත් කියන්නෙ
  9. Roddk da

    මොකද හිතන්නෙ දැන් රට යන විදිය ගැන

    මෙකෙනම්😂 ඇත්තක් තියෙ මෙහෙ අපිරිසිදුව ඉන්න උන් වෙන රටකට ගියාම ඌ තරම් පිරිසිදු එකෙක් නැ ( මම කියන්නෙ නාන එකෙ පවා ඉතින්)
  10. Roddk da

    Cheat වලින් දරුනුම වැරැද්ද කරන්නෙ female අය

    ඊට වඩා හොදයි නොබැද ඉන්න එක ඔහොම බලෙන් එල්ලෙන්නෙම නඩුවක් තමා
  11. Roddk da

    Cheat වලින් දරුනුම වැරැද්ද කරන්නෙ female අය

    යකො උබෙ බිරිද උබට ඔහොම කලොත් උබට නොර්මල්ද බන් අඩෝ ඔය හිත මට දීපාන්😂😭 මම බයයි මට ඔහොම වෙනෝට
  12. Roddk da

    මොකද හිතන්නෙ දැන් රට යන විදිය ගැන

    තෙරෙනවා බන් ඒත් ඔහොම කෙලින් කියන්න බැ උබලගෙ අදහස් බලන්නත් එපැයි ඔහොම කෙලින් කිව්වාම අපි බයියොවෙනවා🙂
  13. Roddk da

    මොකද හිතන්නෙ දැන් රට යන විදිය ගැන

    ඒකෙන් අදහස් වෙන්නෙ අපි කාලෙන් කාලෙට රැල්ලට 🍑 දෙනවා
  14. Roddk da

    මොකද හිතන්නෙ දැන් රට යන විදිය ගැන

    කවුද බන්🙂 මිට්ටා මේකනම් සිරා වන්😂 ------ Post added on 1770389022
  15. Roddk da

    Drugs ❌

    විහින් ජිවිතෙ විනාස කරගන්නෙ
  16. Roddk da

    Cheat වලින් දරුනුම වැරැද්ද කරන්නෙ female අය

    මම feminist නෙමේ බන් පිරිමි හරි කියන්න කවුරු කරත් වැරදි තමා මම නැ කියලා නැ මම කියන්නෙ තමන්ගෙ මිනිහා ඉද්දි වෙන මිනිහෙක් එක්ක ඉදලා ඔය වගෙ දරුනුවට රවට්ටනවනම් ගැනි තමා වැරදි තමන්ට ගැනියෙක් ඉද්දි ගැනිව ඔය වගෙ රවට්ටන එක වැරදි තමා බන් ------ Post added on 1770385589

    No contents