හායි මම මේ ගැන කලින් අහලා ඇප් එකක් දාගත්තා මගේ කතාව මේකයි මම බැංකුවෙ ගානක් දලා තියෙන්නෙ FD කියලා එහෙකට මාස හයෙන් හයට
මම ඇප් එක දාගෙන බැලුවා ආය යටින් අලුත් වෙන්නේ ඊලග මාසයේ ප්‍රශ්නෙ මේකයි දැනට අවුරුද්දක් වෙනවා මම FD දලා පොලිය මාස හයෙන් මට ඇවිල්ලත් තියෙනවා තව මාස හයකින් ආය අලුත් වෙනවා මට දැනගන්න...