මොකද හිතන්නෙ දැන් රට යන විදිය ගැන

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,099
    807
    113
    මයිනා - ජාතීවදෙ අවුස්සල කැම්පේන් කරනවා
    සීයා - ආර්ථිකේ වැටෙයි කියල කැම්පේන් කරනවා
    ලපයා - මුන් ඔක්කොම හොරු කියල කැම්පේන් කරනවා
    අපි - කාලෙන් කාලෙට හයිප් වෙන ටොපික් එක බලල චන්දෙ දෙන්වා

    මුන් එකෙක්වත් උන්ගෙ චන්ද ගන්න තියන ටොපික් එක නැති කරගන්න තරම් මෝඩ නෑ

    මයින ජාති වාදෙ නැති වෙන්න වැඩ කරන්නෑ
    සීයා ආර්ථිකේ සුපිරි වෙන්න දෙන්නෙ නෑ
    ලපය හොරු හිරේ දන්නෑ

    මේව කලොත් මුන්දලට චන්ද නෑ :yes:
    ඒකෙන් අදහස් වෙන්නෙ අපි කාලෙන් කාලෙට රැල්ලට 🍑 දෙනවා
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,099
    807
    113
    Mulin identify karapan lankawe prasna. Modayek wage gon ewa ahanne nathuwa. Mun mukuth karanna pisso tikak kiyala ubata therenne nadda
    තෙරෙනවා බන් ඒත් ඔහොම කෙලින් කියන්න බැ උබලගෙ අදහස් බලන්නත් එපැයි ඔහොම කෙලින් කිව්වාම අපි බයියොවෙනවා🙂
     
    • Like
    Reactions: vali aththa

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,532
    8,748
    113
    මේක මුන කරන්න බෑ, තෙල් පොලිම් දින්නොත් මාස 3න් එනවා කිවා..දැන් මිනිස්සු 1ට 5ක් විතර ටැක්ස් ගහලා තියෙනකොට්ත් වාහන ගන්න පොලිමේ ඉන්නවා

    ගොඩක් මිනිස්සු කලකිරිලා ඉන්නෙ හොරු අල්ලන්නෙ නෑ කියන එකට.. හැබැයි එකත් ටික ටික වෙනවා, හැබැයි උන් අහු වෙන්නෙ හිතපු නැති සිප්පි කෑලි වලට.. ජොනියා සතොස ලොරියෙන් එතනොල් ඇද්ද වගේ සීන් වලට.

    මුන්ගෙ ගොන්, බක පන්ඩිත වැඩ තියෙනවා.. රන්වලයව පන වගේ රකිනවා සීන්..
    අන්ඩුවේ බහුතරයක් හානවා, තාම අනුරට තමා පිලිගැනීම තියෙන්නෙ..
    මුන් හිමින් යන්නෙ වෙන ගේමකට කියන එක මට හිතෙන්නෙ, එක්කො 2029 ඉදලා චන්ද නැති වෙන්නත් පුලුවන්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,898
    113
    canada
    ලංකාවේ ප්‍රදානම ප්‍රශ්නය වැරදි ආර්ථික ප්‍රතිපත්ති. මේ නිසා තමයි ලංකාව බිද වැටීමට ලක්වුණේ. කල යුත්තේ

    (1) ලංකාවේ රාජ්‍ය අංශය පුර්ණ ප්‍රතිසන්විදනයකට ලක් කිරීම. කුඩා කිරීම. රාජ්‍ය වියාපාර අත්හැරීම.

    (2) පවුද්ගලික අංශය ප්‍රවර්දනය. රජයේ නීතිරීති රෙගුලාසි ලිහිල් කිරීම. කම්කරු නීති රීති වෙනස් කිරීම. ණය පහසුකම් ලබාදීම. ආයෝජකයන්ට හිතකර ප්‍රතිපත්ති ඇති කිරීම

    (3) රටේ සහනාදාර අවශ්‍ය පුද්ගලයම්න්ට පමණක් ලබාදීම, අවම කිරීම

    මේක කරන්න පුළුවන් දකුණට බර දේශපාලන වියපාරයකට. අවාසනාවකට එහෙම උනේ නැහැ.

    (a) පෙර ආණ්ඩුවල දේශපාලකයන් කරපු යයි කියපු මහා පරිමාන ඩොලර් මිලියන, බිලියන ගණනක් මහජන මුදල් වංචා චෝදනා දැන් කිසිවෙක් නැහැ
    (b) රෙගුලාසි, ආයතන ප්‍රතිපත්ති උල්ලංගනය කරපු චෝදනා වලට පමණක් නඩු යනවා. හුදෙක් විරුද්ද පැත්තේ ඉන්න දේශපාලකයා හිරේ දැමීමට මේවා යොදා ගන්නවා 2005 ආණ්ඩුවේ වගේ

    අපි අපහු පරණ පාරේ යන්නේ.රට වැටුණු වෙලේ ආර්ථිකය නිවැරදි මාවතට ගෙන ඒමට තිබ්බ ස්වර්ණමය අවස්ථාව ගිලිහුණා
     
    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    ඒකෙන් අදහස් වෙන්නෙ අපි කාලෙන් කාලෙට රැල්ලට 🍑 දෙනවා
    එහෙමනෙ බං වෙන්නෙ
    පක්ශෙ බදං ඉන්න එකා පක්ශෙට පුක දෙනවා
    පාවෙන චන්ද රැල්ලට පුක දෙනවා
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,467
    2,877
    113
    රට වැටුණු වෙලේ ආර්ථිකය නිවැරදි මාවතට ගෙන ඒමට තිබ්බ ස්වර්ණමය අවස්ථාව ගිලිහුණා
    💯
    ජෙප්පො ආර්ථික අර්බුදය පැත්තකින් තියල මිනිස්සුන්ගේ ඔලුවට හොරකම එකම ප්‍රශ්නය විදිහට ඔලුවට දැම්මා. දැන් මිනිස්සු ලෑස්ති නෑ ඇත්තම ආර්ථික ප්‍රතිසංස්කරණ වලට support කරන්නවත් ඒවා serious ගන්නවත්. මිනිස්සු බලං ඉන්නේ හොරාකාපුවා ගෙනල්ලා සැපෙන් ඉන්න.
     
    Last edited:

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ලංකාවේ ප්‍රදානම ප්‍රශ්නය වැරදි ආර්ථික ප්‍රතිපත්ති. මේ නිසා තමයි ලංකාව බිද වැටීමට ලක්වුණේ. කල යුත්තේ

    (1) ලංකාවේ රාජ්‍ය අංශය පුර්ණ ප්‍රතිසන්විදනයකට ලක් කිරීම. කුඩා කිරීම. රාජ්‍ය වියාපාර අත්හැරීම.

    (2) පවුද්ගලික අංශය ප්‍රවර්දනය. රජයේ නීතිරීති රෙගුලාසි ලිහිල් කිරීම. කම්කරු නීති රීති වෙනස් කිරීම. ණය පහසුකම් ලබාදීම. ආයෝජකයන්ට හිතකර ප්‍රතිපත්ති ඇති කිරීම

    (3) රටේ සහනාදාර අවශ්‍ය පුද්ගලයම්න්ට පමණක් ලබාදීම, අවම කිරීම

    මේක කරන්න පුළුවන් දකුණට බර දේශපාලන වියපාරයකට. අවාසනාවකට එහෙම උනේ නැහැ.

    (a) පෙර ආණ්ඩුවල දේශපාලකයන් කරපු යයි කියපු මහා පරිමාන ඩොලර් මිලියන, බිලියන ගණනක් මහජන මුදල් වංචා චෝදනා දැන් කිසිවෙක් නැහැ
    (b) රෙගුලාසි, ආයතන ප්‍රතිපත්ති උල්ලංගනය කරපු චෝදනා වලට පමණක් නඩු යනවා. හුදෙක් විරුද්ද පැත්තේ ඉන්න දේශපාලකයා හිරේ දැමීමට මේවා යොදා ගන්නවා 2005 ආණ්ඩුවේ වගේ

    අපි අපහු පරණ පාරේ යන්නේ.රට වැටුණු වෙලේ ආර්ථිකය නිවැරදි මාවතට ගෙන ඒමට තිබ්බ ස්වර්ණමය අවස්ථාව ගිලිහුණා
    Oke udinma daganinko
    Eka eka rata walata puka denawa
    Isp badumkara ranila gahapu eka ehemma mun sign kala.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,898
    113
    canada
    💯
    ජෙප්පො ආර්ථික අර්බුදය පැත්තකින් තියල මිනිස්සුන්ගේ ඔලුවට හොරකම එකම ප්‍රශ්නය විදිහට ඔලුවට දැම්මා. දැන් මිනිස්සු ලෑස්ති නෑ ඇත්තම ආර්ථික ප්‍රතිසංස්කරණ වලට support කරන්නවත් ඒවා serious ගන්නවත්. මිනිස්සු බලං ඉන්නේ හොරාකාපුවා ගෙනල්ලා සැපෙන් ඉන්න.
    මේක තමයි ඇත්තටම උනේ. හොරකම් කරන එක මාර්කට් කරන්න ලේසියි. චන්ද්‍රිකාත් කරේ එක. ආර්ථික දේවල් මිනිස්සුට තේරෙන්නේ නැහැ. මේක ජනතාවට පැහැදිලි කරන්න දේශපාලකයන්ට උවමනාවක් නැහැ.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ලොකු වලකට වැටිල හිටිය රටක් අඩියෙන් අඩිය උඩට එනවා.. එච්චර ආගාදෙට දාපු එඋන් සල්ලි විසිකරලා තාමත් උන්ගේ වැරදි වහගන්න දගලනවා,, කොහොමත් රට හැදුනත් නැතත් රට කාපු , රටේ දේවල් හොරාකාපු හැම එකාම හිරේ දාන්න ඕනේ , නිසි දඩුවම් දෙන්න ඕනේ.. තමන්ගේ පලාතේ තමන් ඉස්සර නියෝජනය කරපු එකා කරපු ජඩ වැඩ අඩු වැඩි වශයෙන් හැම මනුස්සයාම දන්නවා.. ඒ නිසා තමයි උන් ඔක්කොටම ගෙදර යන්න උනේ..
    udata enava kiyala uba adahas kale monava ganada bn?
    udata yanava dollar ekanam :D
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    හිටපු වේසාවො වගේම තමා කිසි වෙනසක් නෑ.
    මේක තමා ඇත්තම කතාව. හිටපු වේසාවො සුද්දකරන්න කිරියෙ ඳගලන හිපාටුවොන්ට බැන්නට අනුරලත් හිටපු වේසාවො වගේම තමා. ලංකාවෙ ආයෙ ටෙස්ට් කරන්නවත් ඡන්දයක් දෙන්න එකෙක් නෑ. සේරමල්ල ගූ ගොඩවල්.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මේක තමා ඇත්තම කතාව. හිටපු වේසාවො සුද්දකරන්න කිරියෙ ඳගලන හිපාටුවොන්ට බැන්නට අනුරලත් හිටපු වේසාවො වගේම තමා. ලංකාවෙ ආයෙ ටෙස්ට් කරන්නවත් ඡන්දයක් දෙන්න එකෙක් නෑ. සේරමල්ල ගූ ගොඩවල්.
    rata dala giya un hari kiyala dan therenava bn :(
     
    • Like
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    rata dala giya un hari kiyala dan therenava bn :(
    අනිවාර්යයෙන්ම උන් හරි , අනුරලාගෙ දැනට තියෙන්නෙ මිස් මැනේජ්මන්ට් සහ බක පණ්ඩිතකම. අවුරුදු 3 යනකොට ලොවෙත් ඕකට හොරකමත් එකතු වෙනව එතකොට බඩු හරි. සිංහල්ලු සදා අනාතයි.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    සිංහල ජාතිවාදයට ඉඩ නැත....අනුර කුමාර.

    626810078_1330931225745450_3720013632775884469_n.jpg
     
    • Haha
    Reactions: Inigo Montoya

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අනිවාර්යයෙන්ම උන් හරි , අනුරලාගෙ දැනට තියෙන්නෙ මිස් මැනේජ්මන්ට් සහ බක පණ්ඩිතකම. අවුරුදු 3 යනකොට ලොවෙත් ඕකට හොරකමත් එකතු වෙනව එතකොට බඩු හරි. සිංහල්ලු සදා අනාතයි.
    yes ekenma. dan un mona kalath hodana un inna nisa pattama chance ekak thiyenne. thav atika kalekin ekek hoyaganna nathi venava mata hondatama sure
     
    • Like
    Reactions: CohenLenstra

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    කලුකඩ මුදලාලිලාගෙයි, දූශිත රාජ්‍යය නිලධාරීන්ගෙ ගේම් තේරුම්ගන්න මුන් ලාමක වැඩියි.