මචන් උබලා දැකලා ඇති බස් වල වෙන ස්ත්‍රීයන්ට වෙන හිංසා නිසා නොකර අහිංසක කොල්ලොන්වත් උන් අහු කරනවා දැන් සමාජය ගන්නෙත් එ පැත්ත
දැනගැනීම පිනිස උබලා පාඩුවෙ ගිහින් කෙල්ලෙක් උබට නොකරපු ජෝදනාවක් කරාට පසු මිනිස්සු උබ දිහා වැරදි විදියට බලන්නෙ උබලා ගන්නා ක්‍රියාමාර්ග මොනාද