පිරිමින්ට වැදගත්!

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,083
    784
    113
    මචන් උබලා දැකලා ඇති බස් වල වෙන ස්ත්‍රීයන්ට වෙන හිංසා නිසා නොකර අහිංසක කොල්ලොන්වත් උන් අහු කරනවා දැන් සමාජය ගන්නෙත් එ පැත්ත

    දැනගැනීම පිනිස උබලා පාඩුවෙ ගිහින් කෙල්ලෙක් උබට නොකරපු ජෝදනාවක් කරාට පසු මිනිස්සු උබ දිහා වැරදි විදියට බලන්නෙ උබලා ගන්නා ක්‍රියාමාර්ග මොනාද
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,896
    11,922
    113
    🌎
    India , Kerala ප්‍රදේශයෙන් 42 හැවිරිදි පුද්ගලයෙකු වන ඩීපක් U, ඉරිදා උදෑසන සියදිවි නසාගෙන මියගොස් ඇති බව වාර්තා වෙයි. දේශීය බස් රථයකදී ලිංගික හිංසාවක් සිදු කළ බවට ඔහුට චෝදනා කරමින් පළ කළ වීඩියෝවක් සමාජ මාධ්‍යවල වෛරල් වූ දින කිහිපයකට පසුව මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවී ඇත.

    ඩීපක්ගේ මරණය ඔහුගේ දෙමාපියන් විසින් ඔහුගේ නිවසේදී සොයාගත් බව සඳහන් වේ. පවුලේ සාමාජිකයන් පවසන්නේ, එම වීඩියෝව ලක්ෂ 20කට අධික වාර ගණනක් නරඹා තිබීමෙන් පසු ඔහුට සමාජ මාධ්‍ය තුළ දිගින් දිගටම ලැබුණු අපහාස සහ ද්වේෂාත්මක ප්‍රතිචාර හේතුවෙන් දැඩි මානසික පීඩනයට පත්ව සිටි බවයි.

    ඇතුළු පවුලේ නෑදෑයන් කියා සිටියේ, වීඩියෝව තුළ ඇති චෝදනා අසත්‍ය බවත්, ප්‍රචාරය ලබාගැනීම සඳහා ඔහුගේ චරිතය අපහාසයට ලක් කළ බවත්ය. ඩීපක්ට පෙර කිසිදු වාදවිවාදයකට හෝ විවාදිත සිදුවීමකට සම්බන්ධ වූ ඉතිහාසයක් නොතිබූ බවද ඔවුන් සඳහන් කරයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.Stay away from women 🚺 - 🤮
    මම ගොඩක්ම දකින දෙයක් ලංකාවේ අය කෙනෙක් වරදක් කරා කියලා කිව්වොත් ඒක උඩින්ම පිලිගන්නවා උදා - හිතන්නකෝ මනුස්සයෙක් වරදකට අත්තඩංගුවට අරගෙන මිනිස්සු එ වරදට ඔහුව වරද කරු කරලත් ඉවරයි නිතීයෙන් වැරදි කියන්න කලින්ම . ශාක්ශි ගැන වැඩිය අවදානයක් දෙන්නෑ
    මචන් උබලා දැකලා ඇති බස් වල වෙන ස්ත්‍රීයන්ට වෙන හිංසා නිසා නොකර අහිංසක කොල්ලොන්වත් උන් අහු කරනවා දැන් සමාජය ගන්නෙත් එ පැත්ත

    දැනගැනීම පිනිස උබලා පාඩුවෙ ගිහින් කෙල්ලෙක් උබට නොකරපු ජෝදනාවක් කරාට පසු මිනිස්සු උබ දිහා වැරදි විදියට බලන්නෙ උබලා ගන්නා ක්‍රියාමාර්ග මොනාද

    ඇත්ත කියපන් ජැකක් ගහන්න ගිහින් මාට්ටු උනා නේද 🥶
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,083
    784
    113
    ඒ වගේ වට්ටිය අම්මට ලඟින්වත් යන්න එපා. ඒක තමයි හොඳම දේ
    කලින්ම දැනගන්න අමාරුයි

    ඒ වගේ වට්ටිය අම්මට ලඟින්වත් යන්න එපා. ඒක තමයි හොඳම දේ
    ඇත්ත කියපන් ජැකක් ගහන්න ගිහින් මාට්ටු උනා නේද 🥶
    නැ බන් අර කොල්ලා මැරුන එක දුක හිතුනා ඒකායි මේ ගැන දැම්මෙ දෙයක් දාන්න ජැක් ගහලා මාට්ටූවෙන්න ඕනද පිරිමියෙක් වෙනුවෙන් කතා කරන්න
    ------ Post added on Jan 22, 2026 at 9:46 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,533
    1,983
    113
    මිනිස්සු උබ දිහා වැරදි විදියට බලන්නෙ
    i dont give a fuck GIF
     
    • Haha
    Reactions: clumsyhulk

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ලංකාවෙ ගෑනු ආසයි ජැක් ගහනවට.

    ගෝඨාභයගෙ කාලෙ කාන්තාවන්ට පමණයි කෝච්චි පෙට්ටි දැම්මා. ඒවගෙ සීට් ගානටවත් ගෑනු ගියේ නෑ පිරිමි එක්ක අනිත් පෙට්ටිවල හිරවෙලා ගියේ.

    චන්ද්‍රිකාගෙ කාලෙ කාන්තාවන්ට පමණයි බස් දාල තියෙනවා. ඒවයෙ ගෑනු නගින්නෙ නැති නිසා වැඩේ නවත්තලා.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,124
    20,714
    113
    හස්තිශෛලපුර
    ලංකාවෙ ගෑනු ආසයි ජැක් ගහනවට.

    ගෝඨාභයගෙ කාලෙ කාන්තාවන්ට පමණයි කෝච්චි පෙට්ටි දැම්මා. ඒවගෙ සීට් ගානටවත් ගෑනු ගියේ නෑ පිරිමි එක්ක අනිත් පෙට්ටිවල හිරවෙලා ගියේ.

    චන්ද්‍රිකාගෙ කාලෙ කාන්තාවන්ට පමණයි බස් දාල තියෙනවා. ඒවයෙ ගෑනු නගින්නෙ නැති නිසා වැඩේ නවත්තලා.
    labba tamai.. ganu ida gattama aye seat ekak denne na kiyatawat wena ekekta.. ekai oa ganu hitagena yanne natte ewaye..
     
    • Like
    Reactions: Inigo Montoya

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,467
    3,028
    113
    ලංකාවෙ ගෑනු ආසයි ජැක් ගහනවට.

    ගෝඨාභයගෙ කාලෙ කාන්තාවන්ට පමණයි කෝච්චි පෙට්ටි දැම්මා. ඒවගෙ සීට් ගානටවත් ගෑනු ගියේ නෑ පිරිමි එක්ක අනිත් පෙට්ටිවල හිරවෙලා ගියේ.

    චන්ද්‍රිකාගෙ කාලෙ කාන්තාවන්ට පමණයි බස් දාල තියෙනවා. ඒවයෙ ගෑනු නගින්නෙ නැති නිසා වැඩේ නවත්තලා.
    මන් නම් කියන්නේ පිරිමින්ට පමණක් ඒවා දාන්න ඕන.. පොඩි උක් එහෙම අරන් යන උන්ට අනික්වගේ යන්න පුලුවන්
     
    • Haha
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,761
    113
    Mother Earth
    කෝච්චි වල එහෙම සමලිංගික පෙට්ටි දැම්ම නම් හරි නේද? පෙට්ටි දේදුනු පාටට පාට කරලා. ජැක් ගහන්න උවමනා අයට වෙනම පෙට්ටි. කොල්ලො ගහන්න උවමනා යට වෙනම පෙට්ටි. 😍
     
    Last edited:

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,906
    4,342
    113
    * බස් එකක යනව නං මම කොහොමහරි සීට් එකක් ලඟ අල්ලගන්නවා. මැද පේලියෙ වගේ හිටියොත් තමයි ජැක් සීන් වලට අහුවෙන්න ඉඩ වැඩියෙන්ම තියෙන්නෙ. සීට් එක අයිනෙ හිටගෙන හිටියත් සීට් එකේ ගෑනියෙක් ඉන්නවා නං අනිවා යම් දුරක් තියාගන්නව.
    * අනුන්ගෙ ජැක් සීන් වලට බහින්න යන්නෙ නෑ. මොකෙක් හරි ජැක් ගහනව දැක්කත් නොදැක්ක වගේ ඉන්නව මට අදාල නැති හින්දා. ලොවෙත් ගහන්න බනින්න යන්නෙ නෑ.
    * නොකරපු වැරැද්දක් ඇඟට දාන්න ආවොත් සද්ද නැතුව ඉන්නෑ ගේම ඉල්ලනවා. ගහන්න ආවොත් ගමකින් ගුටි කෑවත් දන්න ටික පාවිච්චි කරල දෙනවා එකෙක් දෙන්නෙකුට හරි. (ඇත්තම කතාව දෙන්නෙකුට හරියට වැදුනොත් අනිත් වීර අයියලා මාරු වෙනවා සෙනිකව. :lol: )
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    මචන් උබලා දැකලා ඇති බස් වල වෙන ස්ත්‍රීයන්ට වෙන හිංසා නිසා නොකර අහිංසක කොල්ලොන්වත් උන් අහු කරනවා දැන් සමාජය ගන්නෙත් එ පැත්ත

    දැනගැනීම පිනිස උබලා පාඩුවෙ ගිහින් කෙල්ලෙක් උබට නොකරපු ජෝදනාවක් කරාට පසු මිනිස්සු උබ දිහා වැරදි විදියට බලන්නෙ උබලා ගන්නා ක්‍රියාමාර්ග මොනාද
    Munata kela gahanava
     
    • Haha
    Reactions: Nidarshana_k

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,156
    113
    ජනේලේ අයිනෙං ඉඳගනිං

    ඇට තැලුනත් කකුල් දෙක ලංකරගෙන හිටපං

    හිටගෙන ඉන්නවනං උඩ පොල්ල අල්ලං කනේ ඇබේ ගහං හිටපං

    පුලුවන් නං පික්මී වීල් ටැක්සි වලම පලයං

    ඇඃහැකිනං බයික් එකක් හරි ගනිං
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    වැඩෙමනේ ජැක් ගහන්න. අපි ගෑනු දැකලා නෑ කියලා හිතුවද. මේ ගැනිව දැක්කම දැකලා තියෙන එවත් බහිනවනේ කියලා කෑ ගහලා නිර්දෝශිභාවය පෙන්නපන්. මන් කියන එක ශුවර් නැත්තම් ජිගාන් එකෙන්ම ඕන්නම් අහලා බලපන් කියලා සිප් එක ඇරලා ජිගාන් එක පෙන්නපන්.