අනුරට පස්සෙ ආය රට බාරගන්නෙ කවුද?

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    LGTV හරනි මැඩම් නේද මම එහෙම අහාන්නෙ ඉතින් මිනිස්සු අනික් අයට ජන්දෙ දෙන්නෙ නැනෙ
    oh hell no GIF
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    පොඩ්ඩක් ඉන්ටකො.... සාත්තරයක් බලලා කියන්නම්.
    කොහොමත් ඊලග ජානදිපතිවරනයකට එන්නෙ සජිත්,අනුර, සීලරතන හිමි විතරයි, අනිත් උන් තාම එනවද වෙන එකෙක් දානවද බල බලා ඉන්නේ.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,757
    113
    විජිත හේරත්

    සූර පප්පා - දොස්තර ප්‍රසන්න

    උන් දෙන්නා විතරයි අඩුවෙන් නම ගූ කරගෙන ඉන්නෙ.
     
    • Like
    Reactions: clumsyhulk

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,757
    113
    ඉතිහාසයෙ ලොකුම ජනාධිපති අරමුදල ගහගෙන ඉන්න එකා ජනාධිපති ධුරය අහෝසි කරයි කියලා හිතෙනවා ද? 😆🤌

    හය වසරෙ පොතක් ගහගන්න බැරි එවුන්ට අළුත් ව්‍යවස්ථාවක් හදාගන්න පුළුවන් කියලා හිතෙනවා ද 😆🤌
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,975
    12,059
    113
    Anura me paara or next time janadapathi ahosi karanawa..
    Eeta passe katawath no chance..
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    දැන් තියෙන තත්වේ අනුවනම් අනුරම තමයි.
    තව අවුරුදු 3ක් විතර තියෙන නිසා මොනවා වෙයිද දන්නේ නෑ.
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    Harini thamai
    මට හිතෙන විදියට නම්, හරිනි නාන විදියට ජනාදිපති තියා පාර්ලිමේන්තු මන්ත්‍රී වත් අවොත් ලොකු දෙයක්.
    තනිකර බුල විතරයිනි බන්
     
    • Like
    Reactions: jennt

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,986
    2
    54,726
    113
    මට හිතෙන විදියට නම්, හරිනි නාන විදියට ජනාදිපති තියා පාර්ලිමේන්තු මන්ත්‍රී වත් අවොත් ලොකු දෙයක්.
    තනිකර බුල විතරයිනි බන්

    Ah mama hithuwe NPP eken ena candidate kawuru weida ahanawa kiyala