crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උට්ටියේ, මගෙත් කඩ්ඩ upset නිසා තමයි මේ වගේ දෙයක්වත් කරලා පොඩ්ඩක් හරි ගොඩදාගන්න බලන්නේ. අනේ වරෙන්කො බන් ලොකු සීන් දෙන්නේ නැතුව.
    එපා බන් එකට කමක් නැහැ. මම තව ඒවා කියන්නම් පිලුවන්නම් හදල දීපන් මට
    මචං උබ හදලා තියන ඒවා පට්ට එත් මම අස නැහැ කෙල්ලෝ දානවට . ඉර නැගගෙන එකක් හරි, ලස්සන ගහක් හරි. අර මිනිසුන් නැති එකක් නම් හොද්ෆයි.
    ඔයාට මාව එපා නම් කලින් කියන්නට තිබුණා....
    මේ තරම් දුර එක්ක නෑවිත් මගින් බහින්නට තිබුණා.... :yes:
    e kiwwe bro mata therune na..
    sem gedi pitata penne nane aluthlene thiyenne.
    ithin sem gedi walata pahalin thiyena lapa kohomada penne..:eek:
    දිග තමයි මචන් අවුල!!! මම පුලුවන් තරම් මේක සංක්ෂිප්ත කරන්න බලන්නම්!
    නෑ නෑ මචෝ! මේ මැක්සිමම් කැරැක්ටර් ලිමිට් එක ගැන ප්‍රශ්නයක් නෙමෙයි. පෝස්ට් එක මාගලක් වෙන්නයි යන්නේ.......!
    තාම මිෂන් එකට පසුබිම හැදෙන හැටි ගැන කියවෙන තැන ඉන්නේ. ඒත්, ඒ කොටසත් ත්‍රෙඩ් එකක් තරම්ම දිගයි.

    අපේ එවුන් මේවා කියවන්න එච්චර උනන්දු වෙයි ද කියලත් හිතෙනවා බන්.:sorry::sorry:
    ඔල්වරසන් දෙන්නට නොව
    මදහසින් පිළිගන්නට
    රිදුනු සිත් සනහා
    මිනිසත්කම වපුරන්නට
    ක්ෂිතයෙන් එහා ඉමෙන් එන
    නැවුම් සුළග

    මේකට එකක් හදා දීපන්

    අනිත් එක

    රටක අද්‍යාපනය යනු රටේ අනාගතයයි
    යමෙක් රටේ අද්‍යාපනය වනසන්නට තැත් කරන්නේද ඒ සැරසෙන්නේ රටේ අනාගතය වනසන්නටය
    උබේ ෆ්රෝෆයිල් එක තියෙන්නේ හෙන පට්ට ඒවා
    තව සති 3කුත් නෑනේ බන්. ඔය ටිකත් ඉවසලා ඉඳින්... :yes:
  • Loading…
  • Loading…
  • Loading…