නෙත් පියන් පියා ඉන්නම් Music Video (champa kalhari & Dinesh lasantha)

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    hariyata master karalawath na ban amu voice ahen ne ... btw lyrics melod vocals mata nam hodai.. toilet yanna bari welawata wage (sara wadi athi comment eka but atta kiyanna ona mokada lankawe music industry eka saenna chaw wela thiyenne .) THAWATH NAM BA MACAHN MINISUN WA UP KARANNA BORU KIYA KIYA ...


    DONT DO MUSIC MACHAN>.....
    mage newe machan meka mage yaluwekge :baffled::D
     

    IsuruAP

    Active member
  • May 14, 2009
    397
    28
    28
    ♥-Aurora-♥;19373024 said:
    සිංදුවයි විශුවල් එකයි ගැලපෙන්නෙ නෑනෙ :dull:

    Aththatama mama haduwe sinduwata sampurna wirudda therumak athi visual ekak..eka danena widiya ekinekata wenas..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ බන් තරහ වෙන්න එපා. වීඩියෝ එකත් කැතයි සින්දුවත් කැතයි. කොල්ලගේ වොයිස් එක නම් හොදයි එත් ලස්සන ලොකේෂන් ටිකක් නම් තියනවා නේද. තව ඉස්සරහට තව තව හිතලා හොදින් කරන්න පුළුවන් වෙන්න උපරිම දයිරය ලැබේව කියල පතනවා බන්, ජයවේවා
     
    • Like
    Reactions: maheshsenadheera

    rasijee

    Member
    Jul 1, 2008
    7
    0
    0
    visual එකේ මුලින්ම අර letter එකක් දොඩවනවා ...ලස්සන ආදර වදන් තියන සිදුවත් boot සින්දු ගොඩටම මුලින්ම දානව ...එකේනම් සින්දුව අනාත වෙනවා...එතනින් පස්සේ මෙලෝ ගැලපීමක් නැති කැලි ටිකක් යනවා ...නළු බට්ට නම් සෙට් වෙන් නැ ...script එක තනිකර අවුල් ...artist ල දෙන්න විතරක් හිටිය නම් මීට වැඩ හොදයි ...කමක් නැ ...සහෝ ..next එකේ හොදට කරපල්ලා ....
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    ඉසුරා නම් මගේ ෆිටා.. ඒත් අර අය්ලව් යූ කියන කෑල්ල චොර අප්පා :sorry:

    ඔව් මචන් අපේ කිරියෙ බොක්කගෙ නම් හඩ සුපිරි,අර ලව් යූ කියන එක නම් අප්සට්.
    කොහොම උනත් සින්දුව අහන්න පුලුවන් තත්වෙ තියනවා..එල