නැහැදිච්ච_ගැහැණු_ලමයෙකුගේ_ලක්ෂණ..

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    නොදකින් විතරක් ,,,
    වැදගත් ලිපියක් කියලා හිතලයි බැලුවේ
    පොඩි එකෙක් වගේ දකින දකින හැම රෙද්දම ගෙනල්ලා
    මෙතන අතහරින්න එපා යකොව් .........
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :oo:
    නොදකින් විතරක් ,,,
    වැදගත් ලිපියක් කියලා හිතලයි බැලුවේ
    පොඩි එකෙක් වගේ දකින දකින හැම රෙද්දම ගෙනල්ලා
    මෙතන අතහරින්න එපා යකොව් .........

    :lol: අඩෝ හිනා යන නිසයි දැම්ම
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    meka bump venna bump venna ube moda kamai ban penne.
    rometa giyama romanuvek vage inna one,e vage gamaka innakota evidiyata inna one, visesayenma kellek. nathnam three wheel karayakgen bada venna venne nathnam game un nati kathdara kiyai ita passe badinnath venne na
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    meka bump venna bump venna ube moda kamai ban penne.
    rometa giyama romanuvek vage inna one,e vage gamaka innakota evidiyata inna one, visesayenma kellek. nathnam three wheel karayakgen bada venna venne nathnam game un nati kathdara kiyai ita passe badinnath venne na

    :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :(:( මම හොයන්නේ මෙහෙම කෙල්ලෙක් :(
    ඔක්කොම හෙව්වත් නිතරම ෆෝන් එක කූරු නොගාන එකෙක් කොහෙන්ද බන් හොයන්නෙ ? මන්නම් එහෙම උන් දකිනව හරි අඩුයි :lol::lol: එහෙම සත්තු රතු දත්ත පොතට ගිහින් තියෙන්නෙ :lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජන්තු අයියා;19304308 said:
    :lol::lol::lol: පිටසක්වලින් ට්‍රයි කරමු බ්‍රෝ...:lol:

    ඔක්කොම හෙව්වත් නිතරම ෆෝන් එක කූරු නොගාන එකෙක් කොහෙන්ද බන් හොයන්නෙ ? මන්නම් එහෙම උන් දකිනව හරි අඩුයි :lol::lol: එහෙම සත්තු රතු දත්ත පොතට ගිහින් තියෙන්නෙ :lol::lol:

    ow nam dan ehema thamyi karanna wenne:lol::lol: