අපේ උන් match එකට කලින් game plan එක විකුණනවා වගේ.
මහේෂ් කියන්නේ Angalo ග්‍රවුන්ඩ් එක මැදදී සම්පූර්නෙන් game plan එක change කලා. ජයග්‍රහණය ට ප්‍රදාන සාධකය ඒක කියලා.
ඔය ප්‍රමොද්‍ය, බෝඩ් එකේ උන් තඹ සතේක ට විශ්වාස නැහැ. බුකි උන්ට විකුණලා, බුකී උන් අනිත් team එකට විකුණනවා ඇති.
හැබැයි game plan...