නැහැ..එත් මැරෙනවාට වඩා ජිවත් වෙන්න ශක්තිය ඔනි..ඔයා කියවන්න මොන්තක්‍රිස්තො පොත..එහෙම තැනක ඉන්නකොට මිනිහෙක් ට බලාපොරොත්තු එනවා මම කොහොම හරි මෙතනින් මිදෙනවා කියන එක..ඔයා කොච්චර කොහොම කිවිවත් මිනිහෙක් බලාපොරොත්තු අත අරින්නෙ නැ..ගැලවිලා යන්න බලන්නෙ...දැක්කනෙ එක මෙම්බර් කෙනෙක් දාලා තිබ්බා එයා ගැලවිලා...