මොබිටෙල් ඩීටේල් බිල්

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මොබිටෙල් ඩීටේල් බිල්

    මචංලා ඩීටෙල් බිල් එකක ඉන්කමින්, අවුට්ගොයින් ටයිම් එක්ක ටෝටල් බිල් එකක් ගන්න පුළුවන්ද මගේ නමට තියෙන සිම් එකක මොබිටෙල් ආකේඩ් එකකින්? ඒ වෙලේම? ගාණ කොහොමද?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කෙල්ලව ශුවර් නෑ නේද? මොකටද බං ඔහොම අෆයා තියාගෙන
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔහ් එහෙමද. අවුලක් නෑ. ගාණ නම්. ඒ වෙලේම දෙනවද සිස්

    ඔව් නෙ.මුලින් කිව්වා දවස් 3කින් එන්න කියලා..පස්සෙ ඉතින් කතා කිරිමේ හැකියාව මත සහ එතන හිටපු සෙනග ප්‍රමානේ මත විනාඩි 10න් ගත්තා.....:cool:
    එහෙම කරන්න..ඔයා කස්ටමර් කෙයා කතා කරලා අහන්න..එයාලා දවස් 3න් දෙන්නම් කියනවා නම් අනිවා එදාම ගන්න පුලුවන්..හුගක් වෙලාවට අගහරුවාදා, බදාදා වගෙ දවස් වල 10ත් 12 අතරෙ වගෙ ගිහින් බලන්න...
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඊට වඩා එහා ගිය සීන් එකක් බ්‍රා
    මමම ඉල්ලන් කාපු

    උඹෙ ගෙවල්.කොහෙද. හෙඩ් ඔෆිස් විහාර මහදේවි එක ගාව ඇතුල් පාරක තියෙන්නෙ. එතනට ගියොත් විනාඩි දහයක් යාවි එ වෙලේ දෙනවා.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පුලුවන්...අවුරුදු 5කට විතර කලින් නම් 300යි..දැන් කියද නොදනි.....

    උඹෙ ගෙවල්.කොහෙද. හෙඩ් ඔෆිස් විහාර මහදේවි එක ගාව ඇතුල් පාරක තියෙන්නෙ. එතනට ගියොත් විනාඩි දහයක් යාවි එ වෙලේ දෙනවා.

    ඒ බිලේ මොනවද තියෙන තොරතුරු

    ආපු කෝල්, ගිය කෝල් නොම්බර ඔක්කොම දෙනවද?
    කොච්චර කාලෙක විස්තරද ලැබෙන්නේ?
    call duration එකත් වැටෙනවද?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඒ බිලේ මොනවද තියෙන තොරතුරු

    ආපු කෝල්, ගිය කෝල් නොම්බර ඔක්කොම දෙනවද?
    කොච්චර කාලෙක විස්තරද ලැබෙන්නේ?
    call duration එකත් වැටෙනවද?

    ඔව්. මම 2010 දි ගත්තා දෙවනි කෙල්ල මට ඩබල් ගේම් ගහලා මගෙම සිම් එකෙන්. තවම තියෙනව කොළ ටික

    නම්බර්, කෝල් ද මැසේජ් ද කියලා, කතා කරපු ඩියුරේශන්. ආපු කෝල් ද ගත්තු කෝල්ද කියලා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව්. මම 2010 දි ගත්තා දෙවනි කෙල්ල මට ඩබල් ගේම් ගහලා මගෙම සිම් එකෙන්. තවම තියෙනව කොළ ටික
    නම්බර්, කෝල් ද මැසේජ් ද කියලා, කතා කරපු ඩියුරේශන්. ආපු කෝල් ද ගත්තු කෝල්ද කියලා

    :baffled:

    කොච්ච‍ර කාලෙක රෙකොර්ඩ්ස් ද ලැබෙන්නේ?

    අපිට මෙන්න මේ කාලසීමාව ඇතුලත රෙකොර්ඩ්ස් දෙන්න කියලා ඉල්ලන්න පුලුවන්ද?
    2018 ජනවාරි - අප්‍රේල් වගේ
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹෙ ගෙවල්.කොහෙද. හෙඩ් ඔෆිස් විහාර මහදේවි එක ගාව ඇතුල් පාරක තියෙන්නෙ. එතනට ගියොත් විනාඩි දහයක් යාවි එ වෙලේ දෙනවා.

    තැන්ක්ස් බ්‍රදර්
    මේක අරන් මුලින්ම හිතේ ප්‍රශ්ණ ටික සොර්ට්අවුට් කර ගන්න ඔනේ දෙයක් කරන්න කලින්
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔව් නෙ.මුලින් කිව්වා දවස් 3කින් එන්න කියලා..පස්සෙ ඉතින් කතා කිරිමේ හැකියාව මත සහ එතන හිටපු සෙනග ප්‍රමානේ මත විනාඩි 10න් ගත්තා.....:cool:
    එහෙම කරන්න..ඔයා කස්ටමර් කෙයා කතා කරලා අහන්න..එයාලා දවස් 3න් දෙන්නම් කියනවා නම් අනිවා එදාම ගන්න පුලුවන්..හුගක් වෙලාවට අගහරුවාදා, බදාදා වගෙ දවස් වල 10ත් 12 අතරෙ වගෙ ගිහින් බලන්න...

    තැන්ක්ස් සිස්
    මම ගිහින් අරගන්නම්
    තොරතුර වලට තැන්ක්ස්
     
    :baffled:

    කොච්ච‍ර කාලෙක රෙකොර්ඩ්ස් ද ලැබෙන්නේ?

    අපිට මෙන්න මේ කාලසීමාව ඇතුලත රෙකොර්ඩ්ස් දෙන්න කියලා ඉල්ලන්න පුලුවන්ද?
    2018 ජනවාරි - අප්‍රේල් වගේ

    ඔක්කොම දැනගෙන වැඩේට බහින්න වගේ :baffled::baffled:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    :baffled:

    කොච්ච‍ර කාලෙක රෙකොර්ඩ්ස් ද ලැබෙන්නේ?

    අපිට මෙන්න මේ කාලසීමාව ඇතුලත රෙකොර්ඩ්ස් දෙන්න කියලා ඉල්ලන්න පුලුවන්ද?
    2018 ජනවාරි - අප්‍රේල් වගේ

    එහෙම දන්නෙ නෑ. මට ඕනෙ උනේ ඊයෙ ඉදන් මාසයක් ඇතුලේ වගේ ටයිම් පීරියඩ් එකක්. ඒක උන් දුන්නා හාෆ් ශීට් බණ්ඩල් එකක් එක්කම. අරකි මැසේජ්ම ගහලා දිනපතා ඌට 150 ක් විතර. ඉතින් හිතපංකො කොල මිටිය ඩීටේල් බිල් එකේ. :angry::D
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    මචං මොබිටෙල් ඊ-බිල් සර්විස් එකට රෙජිස්ටර් වෙයන් හැම මාසෙකම ඩීටෙල් බිල් එකක් එනවා උඹේ ඊ-මේඉ එකට ගාස්තු අය කරන්නේ නෑ ඒකට වෙනම
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    තැන්ක්ස් බ්‍රදර්
    මේක අරන් මුලින්ම හිතේ ප්‍රශ්ණ ටික සොර්ට්අවුට් කර ගන්න ඔනේ දෙයක් කරන්න කලින්

    කෙල්ලො කේස් එකක් නේද. ?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Mobitel account එකෙන් details ebill එකක් ගන්න පුළුවන් බං. Register or login to Mobile my account. Subscribe ebill. Then select details.

    Postpaid නම් විතරයි ඔහොම පුළුවන්. තව last 3 months only.
     
    Last edited: