Hope is the thing with feathers
That perches in the soul,
And sings the tune without the words,
And never stops at all,
And sweetest in the gale is heard;
And sore must be the storm
That could abash the little bird
That kept so many warm.
I've heard it in the chillest land,
And on the strangest sea;
Yet, never, in extremity,
It asked a crumb of me
-Emily Dickinson
මට ඕනි වැස්සක්...
![]()
උපුටාගැනීමකි

mewa apahu kohen natara weida danne na..matakane e kale
වහින්නට ඕනැමයි
තෙමෙන්නට රලු බිමක්
හූම් ගා නිවෙන්නට
රතුපාට පෙම් හිතක්
නටන තිසරුන් අතර
නිදා ඉන්නට ටිකක්
අඳුර අරගෙන එන්න
ඉරට නොහැකිද ටිකක්
කුඩේකින් වහන්නට
බෑ නටන සිත් දෙකක්
ලෝකයේ අවලාද
පා තුඩග දූ බිඳක්
ලෙවන් සිටියත් දුරින්
පෙරවාන සේ බිතක්
ලෝකයේ තිබුණා ද
රාගයෙන් තොර පෙමක්
චතුරංග මනෝජ්![]()
ලෝකයේ තිබුනේ නැ
රාගයෙන් තොර ප්‍රේමයක්..
ලෝකයේ තිබුනාලු
රාගයෙන් තොර සෙනෙහසක්...
ප්‍රේමයේ වැසි වසින දා තෙමුනාලු
ස්නෙහයේ නගරයක්....
නගරයේ මැවුනාලු
ප්‍රේමයේ මාවතක්...
කෙලවරක තිබුනාලු
මල් පිරුන නිම්නයක්..
සමනල්ලු ඇදෙනවා ලු
සුවද දෙන මල් වලට
සුවද මල් පරවෙනවාලු
යන දවස සමනල් රැන
ප්‍රේමයේ වැසි වසින කල
ස්නෙහයන් මිය යනවලු ද
ස්නෙහයක් නැති කලක
රාගයක් පන ගැහෙනවාලු ද..[/QUOTE]
වියාග්‍රා !
වියාග්‍රා !
වැස්ස වහිනවා
කලුතර ගග උතුරනවා
සුද්දො නානවා
සුද්දිගෙ පස්ස පේනවා
ස්තුති![]()
වැස්ස වහිනවා
කලුතර ගග උතුරනවා
සුද්දො නානවා
සුද්දිගෙ පස්ස පේනවා
ස්තුති ��
පස්ස පේන සුද්දිට මම තට්ටු කරනවා
තට්ටු කරල ලොකු රෙද්දක් ඇඟට දානවා...
ස්තූතී....����