දකුන වෙන් කරලා තියමු. එතකොට එයාලා වෙනම රටක&#35

Status
Not open for further replies.

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    එක නම් සිරා..මට අපෙ අයියා කිව්වා තමුසේ මාතර එකෙක් බැන්දොත් නම් තමුසෙව සහොදරකමෙන් අයින් කරනවා කියලා...

    :rofl::rofl: අපෙ අම්මා මට කෙල්ලෙක් හොයා ගද්දි දාපු නීති තුනයි
    #1 වෙන ආගමක කෙනෙක් එපා
    #2 අක්කා කෙනෙක් නම් එපා
    #3 දකුණෙන් නම් එපා...

    ඉතින් මං නුවරින් හොයා ගත්තා :P
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ගොඩක් උන් එහෙමයි.

    සනීප නෑ කිව්වෙ?

    මම නං හිතන්නේ නෑ.... ඕවා මේ ෆෝම් කරන්නේ කාලකන්ණි වැඩක් නැති එෆ් බි ඇඩ්ඩින්ලානේ.. උන්ගේ වැඩේ දෙපැත්ත කොටවල පැත්තට වෙලා ඉඳන් පේජ් විව් ලයික් වැඩි කරගන්න එකනේ.. අපේ ගොන් හැත්තත් අහු වෙනවා... :angry::angry::angry:

    සනීප නෑ කිව්වේ ආතල් එකට අහන කතාවක්/... :baffled:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ape bodime aunty eyage duwata proposal baladdith dakune ayage ewa kelinma reject kala.
    Mama ahuwa ai kiyala. Eya kiyanawa dakune minissunta akamaththak nisa newe. Eyala ekka adahas bedaganna eyage duwata amaru wena nisalu. Mama hithanne eya adahas kale dakunu pradeshaye aya ekka muhu wenna barikama kiyala. Bodima gampaha. Dakunu pradeshaye ayath e widiyata hithsnawa mama hithanne. Ewa bohoma sadarana sithuwili. E amarukam madagena kasada badina ayath innawane.

    ඔය අපෙ අම්මත් ඉන්නෙ තාත්ත එක්ක. :rofl: අපේ මාමලා දෙන්නෙක්ම ඉන්නෙ නැන්දිලා එක්ක. :rofl:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මම නං හිතන්නේ නෑ.... ඕවා මේ ෆෝම් කරන්නේ කාලකන්ණි වැඩක් නැති එෆ් බි ඇඩ්ඩින්ලානේ.. උන්ගේ වැඩේ දෙපැත්ත කොටවල පැත්තට වෙලා ඉඳන් පේජ් විව් ලයික් වැඩි කරගන්න එකනේ.. අපේ ගොන් හැත්තත් අහු වෙනවා... :angry::angry::angry:

    සනීප නෑ කිව්වේ ආතල් එකට අහන කතාවක්/... :baffled:

    ඒ මොකක්ද සනීප නැති ආතල් එක. මම නම් කිව්වෙ ලයිෆ් එක්ස්පීරියන්ස් බං. මම දැන් ටිකක් නාකියි.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඒ මොකක්ද සනීප නැති ආතල් එක. මම නම් කිව්වෙ ලයිෆ් එක්ස්පීරියන්ස් බං. මම දැන් ටිකක් නාකියි.

    :baffled::baffled::baffled::baffled::baffled:

    මොකක්හරි ගොබ්බ කතාවක් කිව්වම කියපු එකාගෙන් අහනේ සනීප නැද්ද කියල :rofl::rofl::rofl::rofl:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    නුවරයි දකුණයි සෙට් එකකට හෙනට රිදිලා :lol:
     
    May 30, 2014
    413
    110
    0
    ඉතිං නැත්තෙ නෑනෙ බං දකුණු නුවර ලොකු සීන් එක.
    තවම තියෙනවා. නැති හොද කොල්ලො ඉන්නවා.

    උඹට කියන්න අපෙ නැන්දා කෙනෙක් ඉන්නවා මාතර මාලිම්බඩ. නැන්දා පුතාට මගුල් හොයනවා මේ දවස් වල. එයා මුලින්ම අයින් කරන්නෙ ගාල්ලෙ මාතර එව්වා අපෝ එහෙ උන් නම් එපා කියලා. තව ඕනෙ නම් මගෙ තාත්තා මාතර එයත් කිව්වා අපෝ මාතරින් නම් ගෑණු හොයන්න යන්න එපා තමුසෙ කියලා :rofl:

    nandage photo ekak dapan math මාලිම්බඩ 𐈁😁😁
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    නැහැ..අපෙ අම්මා නුවර තාත්තා රත්නපුරේ..මම නම් ඔය දෙකටම අදාල නැ වගෙ ඉන්නෙ....මා දිහා බැලුවම ඔය එක පැත්තකට වත් අයිති කියන්න බැ..මගේ අදහස් සහ පෙනුම යන දෙකෙන් ම

    penuma...

    E mokakda ? penumath wenasda oyata pradesha anuwa :O
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    උඹලට එපා නං නිකා හිටපල්ලා අපිට ඕනේ වෙනම රටක් :yes:

    නුවර වෙනම රටක් හදනවා එකෙක් එන්න එපා සුද්ද ගල විද්ද තැනින් උඩහට :angry: දකුණේ උනත් හදාගනිල්ල එකක් අනික් උනුත් හදාගනිල්ල කැමති විදිහකට


    katusu raja ta jaya wewa.:rofl::rofl::rofl:


    kamak na palath tika okoma wen wemu 20n karanan geyeth ekane ita passe kata hari passe kaleka palath tika ekathu karala united states of srilanka wenna bari ya USSL balapan namen ena gammam.:yes::yes::yes:
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    මම නං හිතන්නේ නෑ.... ඕවා මේ ෆෝම් කරන්නේ කාලකන්ණි වැඩක් නැති එෆ් බි ඇඩ්ඩින්ලානේ.. උන්ගේ වැඩේ දෙපැත්ත කොටවල පැත්තට වෙලා ඉඳන් පේජ් විව් ලයික් වැඩි කරගන්න එකනේ.. අපේ ගොන් හැත්තත් අහු වෙනවා... :angry::angry::angry:

    සනීප නෑ කිව්වේ ආතල් එකට අහන කතාවක්/... :baffled:

    :D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නුවරයි දකුණයි සෙට් එකකට හෙනට රිදිලා :lol:

    සිරා ඇ.....අපෙ අයියට බැනලා.......
    හැබැයි ඉතින් අපෙ අයියට නම් කොන්දක් තියෙ එලිපිට අදාල දෙ කියන්න..ඔය රෙප් කපපු සෙට් එක අදාල පලාතෙ අයට වඩා....
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    උඹ දන්නවද ආරච්ච්ගෙයි, ආරච්චිලාගෙයි
    එහෙමත් නැත්නම් හේරත් ගෙයි,හේරත්ලා ගෙයි
    එහෙමත් නැත්නම් ගුණසේකර ගෙයි, ගුණසේකරලා ගෙයි
    වගේ වෙනස් වාස ගම් දෙකක් තියෙන්න හේතුව?


    kiyapan balanna wenasa mokakda kiyala?
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සුද්දා ගල විද්ද තැනින් උඩහට එන්නෙ මොකටද.එතන වහලා දැන් පොඩ්ඩක් එහායින් නෙද පාර හදලා තියෙන්නෙ..සුද්දා ගල විද්දෙ නැත්තම් කටුස්සො කයි මුදු මාලු....:P


    ape katusu rajata eka eka ewa kiyanan epa harida apita tharha yanawa.:P:P:P


    katussa samaga nagitimu.:rofl::rofl::rofl:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :rofl::rofl: අපෙ අම්මා මට කෙල්ලෙක් හොයා ගද්දි දාපු නීති තුනයි
    #1 වෙන ආගමක කෙනෙක් එපා
    #2 අක්කා කෙනෙක් නම් එපා
    #3 දකුණෙන් නම් එපා...

    ඉතින් මං නුවරින් හොයා ගත්තා :P

    අපෙ අම්මා නම් කිවුවේ ඔයාට ජිවත් වෙන්න පුලුවන් කියලා හිතෙනවා නම් කමක් නැ කියලා
     
    Status
    Not open for further replies.