ඔක මෙහෙමනෙ රොක්සි....මෙකෙ ඉන්න අය හිතන් ඉන්නෙ කකුල් දෙකටම කලිසම් අදින හින්දා හෙන පොරවල් කියලා..හැබැයි නම දාලා රෙප් කපන්න බැ..අනික හිතෙ තියෙන දෙ කමෙන්ට් කරන්නත් බැ අකවුන්ට් එක අහුවෙන හින්දා..එත් කියන්නත් ඔනි..
සාමාන්‍යයෙන් අපි රෙප් කැපුවම එක ඔපන් පොස්ට් දාලා එකට රිප්ලයි එක දානවා නෙ..ඉතින් එතකොට...