දම්_රැජිණ ඉවරයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    දම්_රැජිණ ඉවරයි

    අලුත්කඩේ උසාවියෙන් රැජිණි තාවකාලිකව නිදහස් වෙයි.මාස 2ක් ඇතුලත, ඉදිරිපස පිටුපස ස්ටිකර් , ටින්ටඩ්,කන්නාඩ් ආම්,ඇතුලත පිටත ලයිට්,ප්ලග් පොයිට්,ටිව්,කුල් බොක්ස්,වොටර් ඩිස්පෙන්සර් ඇතුලු තවත් බොහෝ දෑ ගලවා ඉදිරිපස පිටුපස තින්ත ආලේප කර යලිත් උසාවිය ඉදිරියේ පෙනි සිටිමට නියෝග..


    FB_IMG_1516894036001-360x480.jpg

    FB_IMG_1516894052474-540x380.jpg

    FB_IMG_1516894057982-264x480.jpg
     
    • Like
    Reactions: chathuranirmal

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජාතික ප්‍රශ්නයක් විසදල සතුටු වෙයල්ල...:baffled:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ජාතික ප්‍රශ්නයක් විසදල සතුටු වෙයල්ල...:baffled:

    මේ බස් ඵකේ phone charge කරන්‍න port,free WIFI ඵහෙමත් තියෙනවලු.
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    පව් ඌ
    උගේ බස් එක ඇතුලේ ඌ කක්කුස්සියක් හැදුවත් උසාවියට ගැට්ට කසන්න හේතුවක් නැහැ නෙ
    රටේ මෙච්චර වංචා වෙද්දි උසාවියටත් පේන්නේ බස් එක ඇතුලේ වතුර ෆිල්ටර් එකක් සෙට් කරපු එක තමා
     
    • Like
    Reactions: laknath123

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Ado atule TV tahanamda? godak bus wala owa tiyenawane anika atule eka eka dewal set karanna be kiyala usawiyen kiwwot car van okkoma allai eeta passe. mara seen eka
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ බස් ඵකේ phone charge කරන්‍න port,free WIFI ඵහෙමත් තියෙනවලු.

    පොඩි මිනිහෙක් ආසාවට මොකක් හරි කරොත් තමයි ලොකුම ප්‍රශ්නෙ වෙන්නෙ...දැන් බලාපන්කො බිලියන ගනන් හොරාකාපු රනිල රවිය යහතින් ඉන්නව ...බස් එක දම් උනොත් කූඩුවෙ...බයික් එකේ සයිලන්සරේ බීට් උනොත් දාස් ගනන් දඩ...නැවැත්තුවෙ නැත්තන් වෙඩි...:baffled:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේ බස් ඵකේ phone charge කරන්‍න port,free WIFI ඵහෙමත් තියෙනවලු.

    ඒවුනාට බං ඇතුළ දේවාලේ වගේනේ හතර වටේ ලයිට් ගහගෙන..:baffled:
    ඒ මදිවට අර සීට් එක යට මෙලෝ රහක් නැතුව බෝල්ට් ඇණ වලින් හයි කරපු සබ් වූෆර් ඉලව්වයි, පිටකොටුවේ විකුණන්න තියෙන බෆල් 4 යි එක්ක නිදහසේ ගමනක් යන්න බෑනේ මනුස්සයෙකුට..:sorry:
    ප්ලග් පෝට්, වයිෆයි කූල් බොක්ස්, වෝටර් ඩිස්පෙන්සර් වගේ දේවල් ගලවන්න කියන එකනම් අපරාදේ..:rolleyes:
    හැබැයි ඉතින් කරනවනම් ඊට වැඩිය ගොඩක් දේවල් තියෙනවා ප්‍රවහන සේවාව සම්බන්ධයෙන් හොයලා බලලා කරන්න ඕන..:yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්න
    ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
    අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
    කුමට ‍එරට අධිකරනය - නීතිය හා විනිසුරන්


     
    Sep 4, 2015
    3,212
    269
    0
    පව් කොල්ලා. අහින්සක ආශාවකට ඉඩක් දෙන්නෙ නැති හිත් පිත් නැති කුහක මෝඩ ලංකාවේ නීති. ඔන්න උබත් අනිත් බස් වගේ දුවපන් බන්. වැඩිය මිනිස්සුන්ට හොඳ කරන්න යන්න එපා. මිනිස්සු කුහකයි. :D
     
    • Like
    Reactions: Rockstar Athelete

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඇයි බං ටීවී තහනම්. අනිත් එක ප්ලග් පොයින්ට්, වයිෆයි, කූල් බොක්ස්, වෝටර් ඩිස්පෙන්සර් ඇයි තහනම්. මාර නීතිනේ බං. එහෙනං ඔය ලොකු ලොකු අන්ගේ වාහන වල තියන්නේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බං ටීවී තහනම්. අනිත් එක ප්ලග් පොයින්ට්, වයිෆයි, කූල් බොක්ස්, වෝටර් ඩිස්පෙන්සර් ඇයි තහනම්. මාර නීතිනේ බං. එහෙනං ඔය ලොකු ලොකු අන්ගේ වාහන වල තියන්නේ.

    ඒවගෙ යන්නෙ මහජනයගෙ ධනය හොරා කාපු පල් හොරු උන්ට කමක් නැ...රටේ දුප්පත්ම මිනිස්සු යන වාහනේ වෙන බස් එකට ඒව අකපැයි....:angry::angry: හුත්තෙ නිති තමයි...:angry::angry::angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ බස් ඵකේ phone charge කරන්‍න port,free WIFI ඵහෙමත් තියෙනවලු.

    ඒව තියෙනව නම් යුක්තිය පසිදලන්ඩ බදාවක්ලු.... බස් අයිතිකාරයත්, දන්නෙ නැ පාට කරේ කවුද කියල මතක නැ නෝන තමයි දන්නෙ, කියුවනම් ඔය කිසිම හෙනයක් නැ.... :angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉරා සළු පට බැඳුණු නෙතු යුග
    තරාදිය ගෙන හෙළා ගඟ දිය
    තලා අසිපත නසා එහි පණ
    පසිඳලිය හැකිවේද යුක්තිය ...