උඹත් එක්ක එකඟයි මචන්. එක පාරටම කිසිම කරුණක් හොයල බලන්නෙ නැතුව එකඟ වෙන්න එපා කියල ගෞතම බුදුන් වහන්සෙත් කියනව කාලාම සූත්‍රයේ. ජේසුස් වහන්සෙත් කියනව, තට්ටු කරන්නාට දොර හැරේ කියල. ඒත් මිනිස්සු ඒ කියන දේ තේරුම් අරගෙන නෑ.
ඒ වගේම,
මිනී පිට්ටනි කීයක් අෆ්ෆටපැරිස් ගාඩ්න් විලා වගේ පොශ් නම් දාල තෙකලා...