මචන්, තරගයක් කියන්නෙ ඒ තරගයේ නීති රෙගුලාසි තියෙනවා. බර පන්ති තියෙනවා. වයස පරතර තියෙනවා. ශාරීරික තත්වය බලනවා. එතකොට් උඹ කියන විදියට, ඔය කියන කෙනාගෙ උපතින්ම අවුලක් තියෙනව නම්, උඹ ඒකට උඩ පනින්න ඕනෙ නෑ. ඒ කෙනාට ඒ තරගයට එන්න බෑ. ඒකයි නීතිය. උඹ කියන විදියට පැරා ඔලිම්පික් යන්න ඕන එකෙක් අඬනවා වගේ මට...