1.Counselor - රෝගියාත් එක්ක සුහදව කතාකරලා, වෙන ආකාරයකට හිතන්න යෝජනා කරලා හිත ශක්තිමත් කරන අය. ඔය ප්රසිද්ද සුමිත්රයෝ වගේ ආයතන වල ඉන්නේ මේ අය.
2.Psychologist - මේ අය ඉහත කාර්යයට අමතරව රෝගියාට අවුෂධ නොවන Psychological therapy (මෝහනය, භාවනා ) වගේ
3.Psychiatrist - මේ මනෝවයිදවරු . මොවුන් ඉහත දෙකම...