රූ ගැයූ ගී

AWeranga

Well-known member
  • Oct 23, 2007
    1,399
    1,970
    113
    සඳ තරුයි රත්තරන් සූපෙම් වදන් track දෙක ඇරෙන්න අනිත් tracks වල originals net එකේ හොයාගන්න පුළුවන්
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,146
    19,789
    113
    Miami
    අඩෝ පට්ට මචන්, මම කැමතිම සින්දුවක් , Ran Seenu සිබ්දු අහනකොට මට වයස 12 වත් නැතුව ඇති.. මේවා ඇහුවේ කැසට් පිස් වලින් සහ රේඩියෝ එකෙන්. මාරම ලස්සන අතීතයකට යනවා ඇහෙනකොට... ෂොට් එකක් දාන ගමන් මේ ගින්දර..
    පට්ට සිංදු බං. ඒ කාලෙ මතක් වෙනවා මටත්...

    ඊයෙ මාත් ෂොට් එකක් දැම්මා
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    අඩෝ මේක අහපන් පොඩ්ඩක්, මේකේ සංගීතය රුකන්තගේ වගේ නේ.. මට හොයා ගන්න බැරිඋන කාගේද කියල. මේ දැන් ෂොට් එකක් ගහන ගණන් අහන්න සෙට් උනේ.. කෙලින්ම රූකාන්ත මතක් වෙන්නේ..

    පොඩ්ඩක් හොයල බලපන්

    @TonyMontana83 මේ උඩ තියන සින්දුව බලපන් පොඩ්ඩක් හොයල..
    ------ Post added on Sep 28, 2022 at 5:08 PM
     
    • Love
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,146
    19,789
    113
    Miami
    අඩෝ මේක අහපන් පොඩ්ඩක්, මේකේ සංගීතය රුකන්තගේ වගේ නේ.. මට හොයා ගන්න බැරිඋන කාගේද කියල. මේ දැන් ෂොට් එකක් ගහන ගණන් අහන්න සෙට් උනේ.. කෙලින්ම රූකාන්ත මතක් වෙන්නේ..

    පොඩ්ඩක් හොයල බලපන්

    @TonyMontana83 මේ උඩ තියන සින්දුව බලපන් පොඩ්ඩක් හොයල..
    ------ Post added on Sep 28, 2022 at 5:08 PM

    රූකාන්ත වෙන්න පුළුවන්. 80 90 දශක වල රූකාන්තගෙ මියුසික් වලට සෑහෙන්න සමානයි. ක්ලැරන්ස්ගෙ වෙන්නත් බැරි නෑ. හැබැයි මටත් හිතෙන්නෙ රූකාන්තගෙ කියලා.

    මේක බලහං ක්ලැරාගෙ මියුසික් මේක. වර්නන් පෙරේරාගෙ ලිරික්ස්.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,062
    6,990
    113
    Nawala
    නොස්ටැල්ජියාව කියන්නෙ මං ආසම ෆීලිං එකක් :love:
    ඒ වුනාට එකම ජොකා දවසකට වඩා අදින්න එපා..... ෆීලීන් එක ටිකක් වෙනස්වෙයි ඉක්මනටම
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,146
    19,789
    113
    Miami
    ඒ වුනාට එකම ජොකා දවසකට වඩා අදින්න එපා..... ෆීලීන් එක ටිකක් වෙනස්වෙයි ඉක්මනටම
    එහෙනම් මේ වෙනකොට වෙන්න ඕනේ