ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩො- Hot air gun

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    3033b5ca1a93967c6f746fd2e9c267e4.jpg

    මචං, මට ගෙදර ඉදලා හිටලා පොඩි වැඩ කරගන්න potable hot air gun එකක් ගන්න ඕනේ. ඔය පොටෝ එකේ පේන එක වගේ එකක් හොදටම ඇති., Soldering station ඕනේ නෑ. ඔයාලා පාවිච්චි කරන මොඩල් මොනවාද බන් ? කල්පැවැත්ම , performance එහෙම කොහොමද ? කොහෙන්ද ගත්තේ ?
     
    B-2

    Junior member
  • Oct 2, 2022
    43
    52
    18
    දැන් උබලා ඇන්ටිලා පස්සේ යන්නේ නැත්ද මචං? උඹ ඉස්සර ඇන්ටි කෙනෙක් රන් කරා නේද? දැන් මොකෝ කරන්නේ?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    දැන් උබලා ඇන්ටිලා පස්සේ යන්නේ නැත්ද මචං? උඹ ඉස්සර ඇන්ටි කෙනෙක් රන් කරා නේද? දැන් මොකෝ කරන්නේ?
    පරණ උනත් මගෙ ඇන්ජිම තාම තිතට දුවයි
    හැට පැන්නත් වදුරා හලෝ යන්නේ උඩින් තමයි
     
    • Like
    Reactions: Stimulus mind

    B-2

    Junior member
  • Oct 2, 2022
    43
    52
    18
    පරණ උනත් මගෙ ඇන්ජිම තාම තිතට දුවයි
    හැට පැන්නත් වදුරා හලෝ යන්නේ උඩින් තමයි
    ඊයා අප්පිරියා නැත්ද බං ඇන්ටිලා ඩෙට් කරන්න? අනික අම්මා එහෙම දැනගත්තොත්. මම නම් බිත්තියේ තියෙන හිලකට ඇරලා ඉන්නවා අන්ටිලාට නම් අරින්නේ නැහැ
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    ඊයා අප්පිරියා නැත්ද බං ඇන්ටිලා ඩෙට් කරන්න? අනික අම්මා එහෙම දැනගත්තොත්. මම නම් බිත්තියේ තියෙන හිලකට ඇරලා ඉන්නවා අන්ටිලාට නම් අරින්නේ නැහැ

    Life begins the moment you realize you don't have to prove shit to anyone, even to your parents !

    • Like
    Reactions: spunkyisii

    B-2

    Junior member
  • Oct 2, 2022
    43
    52
    18

    Life begins the moment you realize you don't have to prove shit to anyone, even to your parents !

    තාම උඹ ඇන්ටිලා පස්සෙද යන්නේ? කෙල්ලෙක් සෙට් කර ගනින්කෝ. දැන් ලංකාවේ කෙල්ලෝ හරි advance කියලා මම අහලා තියෙන්නේ. බදින්න කලින් සෙක්ස් කරන්නත් දෙනවලු නේද? මම ගිය පාර ලංකාවට ආවම වෙනසක් තේරුනා. තරුණ වයසේ කෙල්ලෝ ඇස් ගහනවා. දිව දානවා. ගොඩක් ෆ්ලර්ටි.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,869
    1
    51,842
    113
    ප*යාගල
    sorry.com
    TX,
    මචන් මම කියන්නේ මීටත් simple එකක්, ඔය පොටෝ එකේ තියනවා වගේ. ගොඩක් වෙලාවට පිටකොටුවේ 3000/- විතර තියෙන්න ඕනේ නේද?
    Pitakotuwe adui oita wda.
    Oyatath wada simple nm ඉටිපන්දමක් thamai bn.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    ඊයා අප්පිරියා නැත්ද බං ඇන්ටිලා ඩෙට් කරන්න? අනික අම්මා එහෙම දැනගත්තොත්. මම නම් බිත්තියේ තියෙන හිලකට ඇරලා ඉන්නවා අන්ටිලාට නම් අරින්නේ නැහැ
    බිත්තියේ හිලක් අල්ලන් ඉන්ඩ 🤭