Mobile Phone උදව්වක් ඕනා ඔචන්. අනේ මචන්ලා.......
මම ගාව තියන්නේ 5530XM Mobile Phone එකක්. ඉයේ Colombo වලට හොදටම වැස්සා. මම phone එක ඉයෙත් රැ use කරන කොට phone එකේ Battery Full තිබ්බා... හැබැයි මචන් උදේ Phone එක On කරන කොට Phone එක on වුනේ නැහැ. මම මචන් හොදට බය වුනා කියන්නේ.

. වැඩක් නැහැ කියලා.. මම ඉට පස්සේ කරේ Phone Charge වන්නේ ගැහැව්වා. එතකොට Phone එක වැඩකරා.. උදෙ වෙද්දි Phone එකේ Battery බැහැලද කොහෙද? මොකද බන් එහෙම වුනේ..

. වැඩක් නැහැ කියලා.. මම ඉට පස්සේ කරේ Phone Charge වන්නේ ගැහැව්වා. එතකොට Phone එක වැඩකරා.. උදෙ වෙද්දි Phone එකේ Battery බැහැලද කොහෙද? මොකද බන් එහෙම වුනේ.. 