1. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    මේ ගමේ ගෑණු ටික වටවෙලා මෙහේ උයනවා මිනිහෝ අද නිදියනවා බොරු
  2. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ඌ හෙන කුණු පෙරේතයා බං.. හෙනම ලෝබයි.. එකපාරක් පොඩි ආර්ගිව්මන්ට් එකක් ගිහිල්ලා මූ මගේ ඇගට ආවා.. චන්න උපුලි එකේ චන්නත් හිටියා එතන.. මූ මට කියවං ආව මොකෙද්ද වගේ.. මට මල පැන්න දෙකයි කිව්වේ එදා ඉදං කතා නෑ.. බොරු නෙමෙයි මිනිහෝ සත්තකටම
  3. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    එහා ගෙදර කෙල්ල ජම්බු ගහෙන් වැටිලා හෙට පාර්ටි.. වයිෆුයි ඒ කෙල්ලගේ අම්මයි ගමේ මුසල වට්ටි අම්මලා රොත්තයි මොන මොනවද හදනවා පල්ලෙහා..
  4. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    තිබ්බ කාලෙත් ඉස්කෝලේ නොගිහිං දැන් ආයේ ගිහිං මොකටද මිනිහෝ
  5. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ලාවට දාන ගමන් මේ
  6. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    දාපං පොඩි එකක්.. අරං මට කියපං හොරිකඩ මූසලයෝ මම වැඩේ කරන හැටි කියල දෙන්නං..
  7. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ගස් බල්ලා ඕකා මාත් එක්ක තරහයි බං.. එක දවසක් මට මල පැනලා "අනේ නිකං පලයං පො*න නාකියා" කියල මම ඌට බැනලා..:rofl: සිරාවටම මිනිහෝ... සත්තයි.. ඌ දැන් මාත් එක්ක මල..
  8. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    සඳක් බැස ගියා අවරගිරේ - ඉරක් උදා කරලා මටත් ලොවක් තිබුණා මතකයි - මම ඉමි සිහි කරලා දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ - පාසල් ගිය කාලේ මල් වගේ සිනාසුණු කෙල්ලන් හා - මතකයි මගේ බාලේ විවේකයක් ලද විටදි අපි - දුවපැන ඇවිදිනවා ගණන් තමයි මගෙ සිතට වදේ - නිතරම වරදිනවා ගමේ පාසලේ වැඩට අපි - පෙරමුණ ගෙන යනවා තවත්...
  9. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    නන්දා සනීපෙන්ද කියල මම දන්නේ කොහොමද මිනිහෝ තෝ හිතුවද මම නන්දා මාලනීගේ හොර මිනිහා කියල..
  10. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    පොඩ්ඩක් ඉදපං හොරිකඩයෝ එඩිට් කරනකං..
  11. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    මට මොක උනාම තොට මොකද මිනිහෝ
  12. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ආ හංකඩ මූසල කාලකණ්ණි අවලං මුස්පේන්තු තුප්පහි හැත්ත චැට් කරනවා වගේ..
  13. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ජ ජරෙ ජා.. ජරෙ පවන්, ජාරේ පවන්..
  14. Red_frame

    මාලිංගව අපි බේර ගමු

    ඔව් මූට මේ වැඩේ තේරිලා නෑ..
  15. Red_frame

    මාලිංගව අපි බේර ගමු

    මේ නිකං රට්ටු හිනස්සවන්නෙ නැතුව ඉදපං මිනිහෝ.. දඩුවම අත් හිටවල තියෙන්නේ.. තරග තහනමක් පනවලා නෑ ඌට.. ඌ සිම්බාබ්වේ එක්ක මැචස් සෙල්ලං කරනවා.. උඹ නිකං මේ ගංජා ගහපු නින්ජා වගේ කඩුව හතර අතේ වන වන පිස්සු කෙලින්න එපා මිනිහෝ.. පොඩ්ඩක් හොයල බලපං මොකක්ද ඔය කියන්නේ කියල..
  16. Red_frame

    මාලිංගව අපි බේර ගමු

    මේව දැක්කම වෙන මොනව කියන්නද මිනිහෝ
  17. Red_frame

    මාලිංගව අපි බේර ගමු

    මම නං එනවා තෝ තමයි නැත්තේ මිනිහෝ
  18. Red_frame

    මාලිංගව අපි බේර ගමු

    නිවුස් එකක් දැක්කම ඒක හරියට කියෝපං මිනිහෝ මෙතන රෙද්ද උස්සන් අරව කරමු මේවා කරමු පෙත්සන් ගහමු පුකේ අරිමු ගාන්නේ නැතුව.. මාස 6ක තරග තහනම අවුරුද්දකට අත් හිටෝලා තියෙන්නේ.. මොකක් හරි දෙයක් දැක්කම නිකං පුක දාච්ච රිලවා වගේ මෙතන්ට ත්‍රෙඩ් දාගෙන දුවන් එන්න එපා මිනිහෝ

    No contents