ඉස්කෝලෙ මුගේ යාලුවෝ සෙට් එකේ පේරන්ට්ස්ලට මාසෙකට දෙකකට සැරයක් හැමදාම මීටින් කෝල් කරනවා..
හැබැයි මූට නෑ..
මූ බැලින්නං සේරම ටික අව්ලෝලා තියල වැඩේ දෙල් වෙද්දි ශේප් එකේ මාරු වෙනවා.. අනිත් උන් මාට්ටු වෙනවා..

මොකක්ද ඉස්කෝලේ නම?
මම හිතුවා ඔය ඉන්නේ ගමේ කියලා.ගම කොහේද
ඉස්කෝලෙ මුගේ යාලුවෝ සෙට් එකේ පේරන්ට්ස්ලට මාසෙකට දෙකකට සැරයක් හැමදාම මීටින් කෝල් කරනවා..
හැබැයි මූට නෑ..
මූ බැලින්නං සේරම ටික අව්ලෝලා තියල වැඩේ දෙල් වෙද්දි ශේප් එකේ මාරු වෙනවා.. අනිත් උන් මාට්ටු වෙනවා..
ඌත් විස්ස වෙද්දී කෙල්ලෙක් එක්ක පැනල යයිද දන්නේ නෑ
කෙල්ලට ඇති තරම් සල්ලිත් තියෙනවානම් මොලේත් නැත්ත්නම් අනිවා මිනිහ කියන එක අහන්නෙ නෑ![]()
7 panthiyedi wage thamai godak ewun kello passe gihin pissu kelinna patan ganne.eka hinda kello kiyana wenasa danena eka adu karanna one
දැන් කාලේ උන්ට නගින්න ඕනේත් නෑ බඩු ගහන්න
nagin nathuwana uth gahai 
දැන් කාලේ උන්ට නගින්න ඕනේත් නෑ බඩු ගහන්න

එහෙනම් තාත්තට වඩා හපන් වගේ. යාලුවන්වත් ශේප් එකේ තියාගෙන ඉන්නව ද?
putat tatta wagema atinenagin nathuwana uth gahai
![]()
thawa kalayak yanakota monawa weida.![]()
ඔව් ඌ ශේප් එකේ ඉන්නවා..
ඌට ඉන්නවා ඌටම ගැලපෙන තකට තක යාලුවෙක්.. එක පාරං මුං දෙන්න ජීප් එක ස්ටාර්ට් කරලා වාහනේ පදින්න හදලා රෝල් ගේට් එකේ හපපලා තිබ්බ චොප්ප් වෙන්න.. වාහනේ මූණ ඉවරයි..
එදා ඉදං ඒ කොල්ලගේ අම්මලා ඌව මෙහේ එවන්නේ නෑ හොද වෙලාවට.. තව කාලයක් ඌත් එක්ක මු හැදුනනං මුං දෙන්න එලියට ගන්න වෙන්නේ වැලිකඩින්..

ලෝකෙ වෙනස්වීම දිහා බලල අපි ඒකට ශාප කරලා වැඩක් නෑ මිනිහෝ අපි ඒක භාරගන්න ඕනේ..
oya wage aya honda,naraka therum gaththama niyameta anagathe hadagannawa.hebei ithin control ekak thiyenna one
honda athata wenawa nam kamak na.maragenili wage ewa nathuwa