කුණුහරප කියනවනම් බෑන් කරන්න ඕනෙ තරම් උන් ඉන්නව බන්. මගෙත් id තුනක් බෑන් උනා කුණුහරප කියල, ඒකත් මේ බීල හිටපු වෙලාවල් වල ඩෝප් සීන් එකට කියපුව.
එහෙම නැතුව වචන 10කට 5ක් විතර කුණුහරප කියන, කතා කරන්න පොයින්ට් එකක් නැති උන ගමන් අම්ම මතක් කරල කුණුහරප කියන ඕනෙ තරම් උන් ඉන්නව. උන් බෑන් වෙන්නෙ නෑ.. අපි...