1. ජින්තුවා

    කෙල්ලගේ අම්මට

    නොදකින් ඌත් පිරිමියෙක්ද.. එකක් කමක් නෑ කියමුකෝ, ඔහොම ගුටිකනවද යකෝ මම අහන්නෙ. මම එහෙමනම් දෙනව අනිත් අතට කන පොඩි වෙන්න.
  2. ජින්තුවා

    Scurvy ge profile eke....

    වැඩකට ඇති දෙයක් කරපන් බන් දවල් හීන දකින්නෙ නැතුව :lol:
  3. ජින්තුවා

    PEO TV CONN FEE EKAK NATHUWAMA DENAWA

    Peo gold eketh thiyenne star movies witarai Entertainment eka ganin
  4. ජින්තුවා

    PEO TV CONN FEE EKAK NATHUWAMA DENAWA

    999 eke thiyenne star movies witarai, eke yanneth patta parana movies witarai. HBO set eka gannawanam 1399 ekata palayan.
  5. ජින්තුවා

    Nokia Lumia 630

    windows os එක සෙට් උනේ නැහැ මට.
  6. ජින්තුවා

    Nokia Lumia 630

    512 රැම් එකනම් හොඳටම ඇති windows os එකට. මමත් සති දෙකක් වගේ පාවිච්චි කලා.. ෆෝන් එකේ අවුලක් නැහැ එළ.
  7. ජින්තුවා

    Dr. Strange

    ඔව් අර වහලෙ උඩදි අරූ අර කියන්නෙ හයිඩ්‍රා එකෙන් මරන්න ඉන්න සෙට් එකකගේ නම් ටිකක් එතනදී Stephen Strange කියන්නෙ Dr. Strange. :yes::yes:
  8. ජින්තුවා

    peo TV

    මගෙ තියෙන්නෙ 512 package එක. මේකට peo tv ගත්තොත් internet පට්ට ස්ලෝ වෙයිද? :confused:
  9. ජින්තුවා

    Drinking ? ( Post Your Picture Here )

    උයන විදිහ අනුව තමා ඉතින්. අපේ ඉන්නව සුපිරි කුකෙක්.. අම්ම හදන කෑම වලට වඩා පට්ට ඌ හදන ඒව. ;) එළ එළ ෆොටෝ ටිකක් දැන්නම් ඉරිද දිහාට.
  10. ජින්තුවා

    Drinking ? ( Post Your Picture Here )

    ෆොටෝ ගන්න තරම් දෙයක් ගැහුවෙ නෑ බන්, සංස්ථා ඕල්ඩ් ඇරැක් බෝතල් 4 ගැහුව වල් ඌර පාරක් සෙට් වෙලා. හෙටනම් ටිකක් සුපිරියට ගහන්න හිතාගෙන ඉන්නෙ.. ඉස්සො, දැල්ලො, කකුළුවො ටිකක් එහෙම ගෙනල්ල. :yes::yes:
  11. ජින්තුවා

    Drinking ? ( Post Your Picture Here )

    බදාද ගැහුව කුඩු වෙන්න. ආයෙ හෙට බොනව..
  12. ජින්තුවා

    Dr. Strange

    තූ විතරක්.. ඔහොම කට කැඩිච්ච කතා කියනවද යකෝ. එක අතකට බීල මැරෙන එක හොඳයි බන් නොබී මැරෙනවට වඩා :P
  13. ජින්තුවා

    Dr. Strange

    ඒ මොකද බන්? හැබැයි ඉතින් උඹේ කතාවත් ඇත්ත.. දැන් මේ රට යන විදිහට තව ඉස්සරහට මොනවා වෙයිද කව්ද දන්නෙ :rofl:
  14. ජින්තුවා

    peo TV

    මටත් දැනගන්න ඕනෙ. අපේ ගෙදර තියෙන්නෙ අර පරණ 512 package එක, සමහර අය කියනව peo tv ගන්නකොට අලුත් web family package එකට මාරු වෙන්න ඕනෙ කියල. ඒ සීන් එක ඇත්තද? අනිත් එක peo tv ගත්තහම internet slow වෙනවද?
  15. ජින්තුවා

    Dr. Strange

    ඉස්සරහට එන්න තියන මාර්වල් මූවි එකක්.. හැබැයි 2016. :baffled: comics බලන උන්නම් දන්නව ඇති. ;)
  16. ජින්තුවා

    කෙල්ල_උසයි...

    බොමු බොමු මටත් අද මේ බොන්න එකෙක් නැතුව හිටියෙ :P
  17. ජින්තුවා

    සද්දේ වහන්න %^&*()

    වැල බලන එක අඩු කරපන් :P
  18. ජින්තුවා

    Friendly Fire පිස්සුම තමා .

    Boom beach tama patta matanam.

    No contents