ewath pishte thamai. anith eka hamadama owa kanna bane.
ekanisa thamanta one pramane witharak bedagena kapan, aga mahansi wena wadak karapan, gym yanna barinam.
ඊයෙ බඩට පොඩි එක්සයිස් පාරක් දැම්ම..
හවස ඇඟ රිදෙන්ඩ ගත්ත. හොඳටම අමාරු හින්ද රෑ පැනඩෝල් දෙකක් බීල බුදියගත්තෙ..
උදේ නැගිටිනකොටත් ඇඟ රිදෙනව. උදෙත් බිව්ව දෙකක්
දවල් 1ට විතර තව පැනඩෝල් 2ක් බිව්ව..
මට ඩෙංගු හැදීගෙන එනවද මංද..
හොඳට හිටිය මට එකපාරටම මොකක් වුණාද මංද..
.





